කෙල්ලෙක් වෙනුවෙන් දවස් 10 ක් කට්ට කාලා….අන්තිමට ලෙඩ ඇඳේ!

ඔබ ඔබේ පෙම්වතිය එනතුරු කොපමන වේලාවක් බලා සිටින්නට කැමතිද? පැයක් දෙකක්, තුනක්…..ඒත් මේ කියන තරුණයා අන්තර්ජාලයෙන් හමුවු පෙම්වතිය එනතුරු දින 10ක් බලන් ඉඳලා….හිතාගන්න පුළුවන්ද?ඒ විතරක් නෙමෙයි. මේ ගැහැණු ළමයා හමුවෙන්න ඔහු චිනයටම ගියා. එහි ගුවන්තොටුපලේ තමයි මොහු දින 10ක් බලන් හිටියේ…..ඉතින් අන්තිමට මෙසේ බලා සිට මොහුගේ සෞඛ්‍ය තත්වයා අයහපත් වීම නිසා මොහුට නැවතීමට සිදුවුනේ රෝහලේ…..

ඇලෙක්සඩර් නැමැති 41 හැවිරිදි මොහු සැන්ග් යන නමින් පසුවු තරුණියකගේ හමුවීමේ අපේක්ෂාවෙන් සිටීම නිසාම රෝහල් ගත වීමට සිදුවුනා..නමුත් සැන්ග් නැමැති මෙම තරුණිය මෙම මිනිසාව හ්මුවීමට පැමිනුනේ නෑ……….ඔවුන්ගේ ප්රේමය, සමාජ ජාල වෙබ් යෙදුම් මත මල්ඵල ගැන්වී ඇති අතර සැන්ග් නම් මෙම තරුණිය මේ සම්බන්ධය ගැන කිසිඳු යහපත් අපේක්ෂාවකින් පසු නොවු අතර මෙම මිනිසාව ප්‍රේමණිය වංචාවකට ලක් කර ඇති බව ඔබට මෙම විඩීයෝව නැරඹිමෙන් දැකගත හැකිය.

මොහු මෙසේ ඇය වෙනුවෙන් බලා සිටින විට ඇය තවත් නගරයකට ගොස් තිබුනේ ප්ලාස්ටික් සැත්කමක් සඳහාය. කෙසේ වුවද පිවිතුරු ප්‍රේමයකින් සිය ප්‍රියම්භිකාව සොයා ආ මොහුට අත්වු ඉරණම ඉතා ඛේදනීයය.

china-man-fb-4_759

Share this post with your friends!