දුරට නිල් පාට දුපතක් වගේ පෙනුනට ළඟට ගිහින් බැලුවම යන්නම ඕන තැනක් කියලා හිතෙනවා…බලලම ඉන්නකෝ!

ඔබ ඔබගේ නිවාඩුව ලස්සන දුපතක නිල් පාට පිවිතුරු ජලයෙන් පිරිච්ච තැනක ගත කරන්න සිහින දකිනවද?……එහෙමනම් මේ තමයි ඒකට සුදුසුම තැන…මෙය පිහිටා තිබෙන්නේ දකුණු පැසිෆික් සාගරයේය. ටිකෙහු නමින් මෙම දුපත නම් කර තිබෙනවා.මෙහි ටිකෙහු හි අර්ථය නම් ‘සාම භූමිය ‘ යන්නය.මෙය රවුම් හැඩැති මෙන්ම කිලෝමීටර් 27ක දිගකින් යුක්තය.සාගර ගවේෂකයින් හා විද්‍යාඟයින් පවසන අන්දමට මෙහි මසුන් වර්ග රාශියක් ඇති සොබා සුන්දරත්වයෙන් අනූන දුපතකි.මේ විඩීයෝව බැලු විට ඔබටද මෙහි යාමට සිත් වන බව නම් නොඅනුමානය..
Tikehau-Atoll1-700x466tikehau-atoll-2-700x436Tikehau-6-700x420Tikehau-1-700x467tikehau-atoll-7-684x500

Share this post with your friends!