ලෝකෙටම අවශ්‍ය වෙලා තිබ්බ පෑනක් හමුවෙයි!

අලුත් පැන් කොයිතරම් ආවත් තමන්ට ඕන වෙලාවට ඕන කරන පාට නැති වුණාම ඒ වැඩේ හරියට කරගන්න බැරිව දගලන අයට මෙන්න අලුත්ම ජාතියේ පෑනක් ඇවිත් තියෙනවා. හැබැයි ඉතිං මේක එසේ මෙසේ පෑනක් නම් නෙමෙයි. මේ පෑන අනෙකුත් පෑන් වලට වඩා හුගක් වෙනස්. තාක්ෂණයේ තවත් අපූරු නිර්මාණයක් විදිහට මේ පෑන හදුන්වන්න පුළුවන්. මේ පෑන හරහා ඔයාලා කැමති තැනක තියෙන පාටක් ස්කෑන් කරලා ක්ෂණිකයෙන් ඒ පාට උපයෝගී කරගෙන ඕනෑම දෙයක් ලියන්න අදින්න පුළුවන්. මේ වැඩේ වෙන හැටි පහතින් බලන්න….

Share this post with your friends!