සමහරුන්ගේ හිත් තිගැස්සෙන්න ආකාරයට රූමත් කෙල්ලෙක් වෙලා ඉන්න ලංකාවේ කොල්ලෙක්!

චමි අසංකා කියන්නේ ලංකාවේ සිටින සුරූපී කාන්තාවක්. හැබැයි ඇය පිරිමියෙක්. අමුතුයි නේ..හරි මෙහෙමයි.. චමි පිරිමියෙක් වෙලා ඉපදුන කෙනෙක්. පස්සේ ඔහු ඇය වුණේ සිය ආශාව නිසා. පොඩි කාලේ ඇයගේ සිහින වෙලා තියෙන්නේ කාන්තාවක් වෙන්න. මේ නිසා චමි ශරීරයේ සියලු කොටස් සැත්කමක් මඟින් වෙනස් කරගෙන කාන්තාවක් වෙලා තියෙනවා. මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ මේ වෙනකොට ඇය විශාල තැනක් හිමිකරගෙන තියෙනවා. මිනිස්සුන්ගේ ආශාවන් විවිධාකාරයි. ඒ විවිධාකාර ආශාවන ඕනෑම ඇහැකින් බැලීමේ අයිතියත් බලන කෙනා සතුයි.


Achmi 13680542_1721035071494988_9004213056317235141_n 13939539_10209793653660084_4246475115281668763_n

Share this post with your friends!