තම බිරිඳගේ ජිවිතය බේරා තම ජිවිතය පරදුවට තැබු සැමියෙක්…බලන්නම ඕන!

වයස්ගත කාන්තාවක් සොල්දාදුවන් විසින් බේරා ගත්තේ ගං වතුරට හසුව තිබියදිය. මෙසේ ඇයව බේරා ගැනීමට හැකි වුයේ එම කාන්තාවගේ සැමියා ඇයව ගසක තම ඇඳුම් උනා ඒවායින් බැඳ ගං වතුරෙන් ආරක්ෂා කල නිසාවෙනි.නමුත් සොල්දාදුවන් පැමිනෙන තුරු මෙම සැමියාට දිවි බේරා ගැනීමට නොහැකි වු නිසා ඔහුගේ ජීවිතය නැති විය.මෙය සිදුවුයේ මධ්‍යම චීනයේ ජින්ග්මන් නගරයේය.තම සැමියා සිදුකල උදාර කර්තව්‍යය පිළිබඳ මෙම 72 හැවිරිදි කාන්තාව කථා කලේ දැඩි සෙනෙහසකින් හා අනුකම්පාවෙනි. විශාල වෑයමකින් අනතුරුව ඔවුන්ට මෙම කාන්තාව බේරා ගත හැකි විය.මිලියන 9කට අධික පිරිසක් මෙම ගං වතුර නිසා අවතැන් විය.කෙසේ වුවද මෙම විඩියෝව නරඹන්නන් කම්පාවට මෙන්ම විශාල අවධානයකට යොමු වී තිබෙනවා….

Share this post with your friends!