ජපානයේ මංමාවත් වල තම සුරතලා සමඟ ඇවිද යන වයස්ගත පුද්ගලයා…මොකද කියලා බලන්න!

ඔබ නිවාසාන්තරව රජකාරියක නියැලෙන්නෙකු නම් ඔබේ සුරතලා එළියට රැගෙන යාම පුරුද්දක් ලෙස සිදු කිරීමට කැමති අයෙකු විය හැකියි.නිවස තුල නැරඹිමට නෙට්ෆ්ලික්ස් වැනි සමාජ වෙබ් අඩවි ජාලා නිර්මාන කොතෙක් තිබුනත් තම සුරතළා සමඟ එළියට යාම මේ සියල්ලට වඩා සිතට සහනයක් ඇති කිරිමට සමත් වෙයි.එමගින් ඔබට නැවුම් වාතය මෙන්ම ඒකාකාරි පරිසරයකින් මිදීමට හැකියාව ලැබෙයි.

මෙහි දැක්වෙන වයස්ගත පුද්ගලයාද මෙලෙස තම සුරතළා සමඟ කල් ගෙවීමට කැමති අයෙකි. නමුත් මෙම පුද්ගලයාගේ ඇති විශේෂත්වය නම් මෙම සුරතළා නම් විශාල කැස්බෑවෙකි.ටෝකියෝ හි ටසුක්ශිමා හි මෙලෙස මෙම විශාල කැස්බෑව සමඟ විථි සංචාරය කරන මේ පුද්ගලයා දකින හැමෝම මෙය පුදුමයෙන් යුක්තව නරඹයි.නමින් මිටානි වන මෙම පූද්ගලයාගේ සුරතළාගේ නම බොන් චැන්ය.මෙම අපුරු සිද්ධිය මෙම විඩියෝව නැරඹිමෙන් ඔබට නැරඹිය හැක.

Share this post with your friends!