Skype එකෙන් කෙල්ල බලන් ඉද්දි කොල්ලා ජනේලයෙන් පැනලා මැරෙයි!

ඊයේ දිනයේ සිට ඉන්දියාවේ සමාජ මාධ්‍යයේ ගොඩක් දෙනෙක් අතර කතා බහක් ඇති කළ වීඩියෝවක් ගැනයි මේ. එම වීඩියෝවට අනුව ප්‍රේම සම්බන්ධය පෙම්වතිය නවත්තමු කිව්ව නිසා පෙම්වතා උඩ තට්ටුවෙන් බිමට පැනලා මැරෙනවා. මේ සියල්ල සජීවීව පටිගත කරලා තියෙනවා. ගොඩක් දෙනෙක් හිතන්නේ මේක ඇත්තක් කියලා. හැබැයි මේක ලොකුම ලොකු විහිළුවක් කියලා ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරනවා.

Share this post with your friends!