යුද්ධ ටැංකි වලට බිය නොවන අපූරු හාදයා…බලලම ඉන්නකෝ!

ඉස්තාන්බුල් හි යුධ කටයුතු හා මෙහෙයුම් නිසා දරුණුව පීඩාකාරී තත්වයන්ට හසුවන නගරයකි.මෙහි ඇති යුධමය වතාවරණය නිසා සිවිල් මිනිසුන් මෙන්ම සෙබළුන්ද විශාල වශයෙන් මියැදෙන බව මෙහි අගමැති ප්‍රකාශයට පත් කොට තිබෙනවා. නමුත් මෙම තත්වයන් තුල අසාමාන්‍ය ක්‍රියාවන් ද වර්තා වනවා. එනම් මිනිසෙකු මෙහි දැක්වෙන ප්‍රධාන මාවතක මධ්‍යයේ සිටිමින් එහි එන යුද්ධ ටැංකි වල ගමන අඩාල කිරීම සඳහා එහි ඉදිරිපිට නොසෙල්වි සිටී. එයින් එම ගමන අඩාල නොවන බව දැනගත් මොහු ඉතා සුක්ෂම ආකාරයට එය යටින් කිමිදි යයි.මොහු මෙය එක් වරක් නොව දෙවරක්ම සිදු කිරීමද මෙහි ඇති තවත් සුවිශේෂි කරුණකි.මෙම තුර්කීය කුමන්ත්‍රණ හේතුවෙන් මේ වන විට යුධමය තත්වය තරමක් බිහිසුණුය.මුස්ලීම් ජනගනත්වය අධික රටක් වන මෙහි ඇති යුධමය තත්වය තරමක් තැති ගන්නා සුළු බව මෙම විඩීයෝ හා ඡායාරූප වලින් සනාථ වේවි.

Share this post with your friends!