Smart Phoneවල වැඩි ආරක්ෂාවට අලුත් වීදුරුවක්!

දහස් ගණන් සල්ලි දීලා ගන්න ස්මාර්ට් ජංගම දුරකථනවල ආරක්ෂාව ගැන හුගක් අයට ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව තමයි දුරකථන බිමට වැටිලා හරි පැගිලා හරි හිරීම් වලට හරි ලක්වීම. ඒත් ඒකට විසදුමක් විදිහට ජංගම දුරකථන වලට ටෙම්පට් ග්ලාස් නිෂ්පාදනය කරන ප්‍රසිද්ධ සමාගමක් වන ගෝල්ලා ග්ලාස් නිෂ්පාදන සමාගම අලුත් නිෂ්පාදනයක් කරලා තියෙනවා. මේක නම් කරලා තියෙන්නේ Gorilla Glass 5 කියලයි. මේ ග්ලාස් එකේ විශේෂත්වය තමයි අඩි 5ක් උඩ ඉදලා බිමට වැටුනත් කිසිම හානියක් නොවීම.
අලුතින් නිෂ්පාදනය වන මේ ග්ලාස් එක ගැන වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් බලන්න…

Share this post with your friends!