මිස්ටර් බීන්වත් මරා දමයි ?

බි‍්‍රතාන්‍ය ජාතික විකට නළු රොවැන් ඇට්කින්සන්, කවුරුත් දන්නා විදිහට මිස්ටර් බීන් දිවිනසාගත් බවට ෆේස් බුක් තුළ පැතිර යන වැරදි ආරංචියක් නිසා ලොකු අපහසුතාවයකට පත් වෙලා.

ඔහු දිවිනසාගෙන තිබෙන බවට මෙම කතාව පතුරන්නේ ෆේස්බුක් මගින් පුද්ගල තොරතුරු එක්රැස්කිරීමට නිර්මාණය කළ වංචාකාරී වෙබ් අඩවි මගින්.

මෙම පුවතට කෙනෙක් පිවිසුන වාහම අදාළ ෆේස් බුක් ගිණුමේ ඊමේල් ,ෆේස්බුක් මුරපද එහෙම ගබඩා කරගන්නවා.

ඒ නිසා මේ වගේ ආරංචිවලට රැවටෙන්න එපා කියල මිස්ටර් බීන් එයාගේ රසිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ තියෙන්නේ ඔහු මැරුණු බවට පළ වූ බොරුව..

Share this post with your friends!