පැරණි යුධ සෙබලෙකුට තුවක්කුවක් එල්ල කිරීමට යන පුද්ගලයාට වෙන දේ…බලලම ඉන්නකෝ!

54 හැවිරිදි ජෝන් ලුවිස් ඇලෙක්සැන්ඩර් නම් පුද්ගලයා තමා සේවයේ නියුතු තැබෑරූම් හලට පැමිනි මිනිසෙකුට ඉතා කරුණාවෙන් එළියට ගොස් තම දුම් වැටිය උරන ලෙස ඉල්ලීමක් කළා.එය කනකට නොගත් මේ මිනිසා හදිසියේම තුවක්කුවක් ගෙන එය ඇලෙක්සැන්ඩර්ට එල්ලකොට ඔහු සතු සියළුම මුදල් දෙන ලෙස ඉල්ලා සිටියා.හොරාට සිතිමට පවා ඉඩක් නොතබමින් එසැනින් ක්‍රියාත්මක වු ඇලෙක්සැන්ඩර් තම තුවක්කුව ඔහුගේ මුහුණටම එල්ල කිරීමට සමත් වුවා.

ඇලෙක්සැන්ඩර් යනු ඉරාක යුධ සමයේ යුධ වැදි විශ්‍රාම ගියා සෙබළෙකි. හොරා තුවක්කුව මානා ඇත්තේ වැරදි පුද්ගලයෙකුට බව ඔවුන්ට පසක් වුයේ එවිටය.මෙම සම්පුර්ණ සිදුවීම කැමරාව තුල සටහන් වී ඇත. එය නරඹන්න…කිසිඳු අයෙකුට තුවාල සිදු නොකර තත්වය සමනය කරගැනීමට ඇලෙක්සැන්ඩර් සමත් විය.

Share this post with your friends!