අකුණු ගසන මොහොතක් කැමරාවට හසු කරගත් මිනිසා…අපූරුයි නේ!

තරුණ පුද්ගලයෙකු තම කාරයෙන් ගමන් ගනිද්දි ඇතිවු අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවු විදුලි කෙටීම් කාරයේ කැමරාවෙන් පටිගත කොට තම මිතුරාට පෙන්වීමට සමත් විය. මොහු මෙහි ඇති අධික වර්ෂාපතනය හා අළු පැහැ අහසද ඉතා පැහැදිලි ලෙස කැමරා කාචයට හසු කරගෙන ඇත්තේ කාරයේ ඇති ජනේලයක් අසල තබාගෙනය.මෙම කාරයට ගසන අකුණ ඉතා පැහැදිලිව මෙම කැමරා කාචයේ සටහන් වන අතර එය දැකිම කම්පනයට පත් කරන සුළුය.

මෙම පුද්ගලයාට තුවාල සිදුවීද නැතහොත් වාහනය ඇතුලත සිටි නිසා ආරක්ෂිත වුවාද යන්න පිළිබඳ සටහනක් නොවේ.විවෘත පෙදෙස් වලට යාමෙන් වැලකි සිටීම කුණාටු සමයේ නිතර අසන්නට ලැබෙන දෙයකි.මෙවැනි වාතාවරණයක ගස් යට සිටීම බෙහෙවින් අනතුරුදායකය. මන්ද අකුණු ආකර්ශනය දැඩිව සිදු කරන්නේ ශාකය. කෙසේ වුවද මෙම දර්ශන පෙළ නම් ඇඟ හිරිවට්ටන සුළුය.

Share this post with your friends!