විශාල නයෙකුගේ වල්ගයක් ඇල්ලීමට ගොස් එසැනින් කම්පාවට පත්වුනු කන්තාවක්…බලලම ඉන්නකෝ!

සත්ව ලෝකය තුල ඇති භායානකම සත්ව කොට්ඨාශයන්ගෙන් මුලික තැනක් හිමිවන්නේ විෂ-ඝෝර නාගයින්ටය. ඇමරිකාවේ ඇලබාමා හි කන්තාවක මෙම විෂ-ඝෝර නාගයෙකුගේ වල්ගයෙන් ඇල්ලිමට සිත් පහල විම නිසා ඇය තණකොළ මත ලිස්සා යන විශාල නාගයෙකු දෙසට තම අවධානය යොමු කළා.වලිගය ඇල්ලීමට තැත් කල අවස්ථාවේ වියරුව ආරක්ෂාව සලසා ගැනීමට යොමුවු මෙම විශාල සර්පයාදෘණු ලෙස පිඹිමට පටන් ගත්තා.කන්තාවත් නාගයාත් කරදරයකින් තොරව මෙම සිද්ධි දාමය කෙළවර වුවා.බ්‍රරීන් ලුකාස් නැමැත්තෙක් මෙම තත්පර 36 විඩීයෝව ජාලගත කර ඇති අතර මෙය දැන් උමතුවක් වී අවසානය..600,000කට ආසන්න ප්‍රමානයක් මේ වන විට මෙය නරඹා ඇත.මෙම නාග වර්ගය කුමක්ද යන්න පැහැදිලි නැති වීද මෙම නාගයා තමන්ගේ වල්ගය ඇල්ලීම පිළිබඳ සතුටු නොවු බව නම් සැබෑය.

Share this post with your friends!