අවුරුදු කීපයක් නිවසින් බැහැරව රට වෙනුවෙන් සේවය කල සෙබළෙකු නිවසට පැමින තම බව පුදුමයට පත් කරයි…හදවත උණුසුම් කරන සුළුයි!

ඇමරිකානු යුද්ධ හමුදා විශේෂ බලකාය තුල සේවයේ නියුතු කයිල් ක්‍රෙචට් අවුරුදු 4ක 5ක පමන කාලයක් තම පවුලෙන් හා සමීපතමයින්ගෙන් ඈත්වි සිටීමට සිදුවුයේ තම රජකාරී කටයුතු වලට රටින් පිටව සිටීමට සිදුවීම නිසයි.කලකට පසු තම මව සහ පවුලේ උදවිය සමඟ නැවත එකතු වීමේ භාග්‍යය කයිල්ට උදාවීම නිසා ඔහුට අවශ්‍ය වුයේ නිවසට පැමින තම මව පුදුම කරවීමටයි. එලෙස පුදුම කරවීම සඳහා තම යහළුවන් පෙර ඔවුන්ගේ පවුල් පුදුම කරවීම සඳහා යොදා ගත් විඩීයෝ පවා නැරඹීමට කයිල් අමතක කලේ නැහැ…..චෙරි හැන්කොක් නැමැති ජෝර්දානයේ වෙසෙන තම මව බැලීමට පැමිනි කයිල් මුළුතැන්ගෙයි සැඟවි සිටියේ තම මව පැමිනෙන තුරුයි…මව කලකට පසු තම පුතා දැකීමෙන් සිදුවන්න්නේ කුමක්ද?…ඔබේ ඇසින්ම නරඹන්න……………

Share this post with your friends!