ලෝකයේ තරබාරු කමින් අධිකම දරුවාට වයස අවුරුදු 10යි බර කිලෝ 192යි…මාරයි නේ!

worlds-fattest-kid
අර්යා පෙර්මානා නම් වයස අවුරුදු 10 ති මේ දරුවා ගේ බර කිලෝ 192ක් වනවා.ඇය ලෝකයේ තරබාරු කමින් අධිකම දරුවාද වනවා. ඇයගේ මෙම අධික තරබාරුකම නිසා ඇගේ තත්වය අවධානම් විමට ඉඩ ඇති හෙයින් ඇයව ආහාර පාලනයකට යොමු කොට තිබෙනවා.අර්යාට පාසලට යාමට පවා අසිරු වි තිබෙන්නේ අධික ස්ථුල භාවය නිසයි. එමෙන්ම මොහුට සරම හැරෙන්නට වෙන ප්‍රමානයක ඇඳුමක් නැත. මේ නිසා ඔහුට පාසල් යාමට සිදුවන්නේද සරම ඇඳගෙනය.

ඔහු හුස්ම ගැනිමේ අපහසුතා වලින්ද පෙලෙනවා.එම නිසා ඔහු බිත්තියකට වාරු වි හුස්ම ගැනීම නිරතුරුව සිදු කිරීම නිසා මේ වන විට එය කැලළක් ලෙස නළලේ සටහන් වි තිබෙනවා.මෙම දරුවාගේ මව වන රොකයියා සඳහන් කරන ආකාරයට තම පුතුගේ සෞඛ්‍යය වර්තාවල කිසිඳු ප්‍රශ්නයක් නොමැති බව වෛද්‍යවරුන් සඳහන් කොට තිබෙනවා. නමුත් මෙසේ අධික ලෙස ස්ථුල වීමට හේතුව හා අසමාන්‍ය බර වැඩි වීම ඇයටද ප්‍රශ්නයක් බව ඇය සඳහන් කරනවා. එළඹි රමසාන් මාසයේ තම පුතුද සිය පවුලේ අය මෙන් උපවාස කිරීමද සිදු කර තිබෙනවා. නමුත් සමාන්‍යයෙන් ඔහු විශාල ප්‍රමානයේ ආහාර වේල් 5ක් පමන ගැනීමද මෙයට හේතුවක් වීමට පුළුවන.

Share this post with your friends!