පුංචි දරුවෙකු ලඟ සිටින භූතාවේශ වු ටෙඩි බෙයාර් කෙනෙක් ගැන ඇඟ කිරි වැටෙන විඩීයෝවක්!

අවතාර හා සම්බන්ධ විඩියෝ දර්ශන පෙලකින් ගත් මෙහි කුඩා දරුවෙකු අසල සිටින භූතාවෙශ වු ටෙඩි බෙයාර් කෙනෙකුගේ භායානක විඩීයෝ දර්ශනයකි. මෙය විඩීයෝවට හසු කරගෙන ඇත්තේ කුඩා දරුවන් ගේ ආරක්ෂාව පතා යොදා ඇති කැමරාවකිනි.මෙහි සිටින ටෙඩි බෙයාර් මෙම කුඩා ගැහැණු දරුවාගේ ඇඟ උඬට පැමිනිමිට පෙර සෙමින් චලනය වනු දැකිය හැකිය.මෙය රාත්‍රී දර්ශන පෙලක් නිසා හොලිවුඩ් ත්‍රාසජනක චිත්‍රපටි නිතැතින් සිහියට නැගෙයි.මෙම විඩීයෝව පල කර ඇත්තේ හා සිදුවීම සිදුව ඇත්තේ ඉන්දියාවේදීය. මෙය චීන මාධ්‍යය විසින් හොරකම් කිරීමට පෙරාතුව පළ කර ඇත.යු-ටියුබ් විචාරකයන් මෙය බොරු දර්ශනයක් ලෙස දක්වා ඇති අතර මෙය නැවතුම් සහිතව නිමවා ඇති දර්ශනයකි.නමුත් මෙය සෑඳුවේ කවුරුන්ද යන්න හෙලි කරගෙන නොමැත.

Share this post with your friends!