පගාව බෙදා ගන්න බැරිව පොලිස් නිලධාරීන් පිරිසක් ගහගත්ත හැටි!

පොලිස් නිලධාරීන් කිව්වම එක එක අයගේ හිතේ එයාලා ගැන විවිධ චිත්‍ර රූප තියෙන්න පුළුවන්. හැමදේකම හොද වගේම නරක අයත් ඉන්නවනේ. තම රජකාරිය වෙනුවෙන් වෙලාවක් කලාවක් නොබලා වැඩකරන පොලිස් නිලධාරීන් ඉන්න අතරේ පගාව අරගෙන වැඩකරන පොලිස් නිලධාරිනුත් ඉන්නවා කියන එක සමාජයේ සමහරක් අයගේ මතයක්.
මේ ඔයාලට කියන්න යන්නේ ඉන්දියාවේ ලක්නව් හි පොලිස් නිලධාරින් පිරිසක් අතර ඇතිවෙච්ච ගැටුමක් ගැනයි. මෙයාලා මෙහෙම ගහගෙන තියෙන්නේ තමන් එදා දවසේ එකතු කරගත්තු පගා මුදල බෙදා ගන්න බැරිවයි. ලැජ්ජාවක් බයක් නැතිව මේ විදිහට මහපාරේ ගහගන්න කොට තරුණයෙක් ඒ අවස්ථාව තමන්ගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ කරලා අන්තර්ජාලයට දාලා තියෙනවා. ඒ වීඩියෝව පහතින් බලන්න…..

Share this post with your friends!