ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් ගැන අපි නොදන්න කතාවක්….කියවන්න බලන්න!

1200
සැක සහිත යමක් අන්තර්ජාලය තුල පැතිරෙමින් පවතින බව ඔබට හැඟි ගියා නම් ඒ නිසැකවම මාක් සකර්බර්ග් ගැන විය හැකියි.ප්‍රශ්නාර්ථයක් හා සැක සහිත ව්‍යාපාරයක් හිමිකරු මොහුය. එම ව්‍යාපාරය නම් ෆේස්බුක්ය.ඔහු තාක්ෂනය භාවිතයේදි යම් කිසි ආකාරයක මානසික විකෘති භාවයක් ඇති පුද්ගලයෙකු යැයි යමෙක් කිවහොත් ඔබගේ කන්දෙක අදහා ගන්න බැරි වේවි නේද?එහෙනම් මේ පින්තූරය දෙස හොඳින් බලන්න යාළුවනේ….
1201
zuck-2
එහි සමාන්‍ය තත්වයට වඩා නුහුරු යමක් ඔබ දුටුවාද?එසේ නැතිනම් පින්තූරය විශාල කොට මාක් ගේ මැක්බුක් එක දෙසට නෙත් යොමන්න.ඒ මොකක්ද පටියකින් වෙලා ඇති ඔහුගේ වෙබ් කැමරාව හා මයික්‍රෝෆෝනය නේද?ඔබට මෙතරම් කෙනෙකු තම පෞද්ගලිකත්වය පිළිබඳ සිතන විට එය පිස්සුවක් යැයි ඔබට සිතෙනු ඇති.මෙතරම් බලවතෙක් වුනු ඔහු මෙතරම් සැලකිලිමත් වීම මානසික විකෘති භාවයක් යැයි ඔබ සිතනවානම් ඔබත් මේ තරමටම ඔබේ පෞද්ගලිකත්වය පිළිබඳ වඳ විය යුතුයි. මන්ද මෙවැනි පුද්ගලයන් මෙම තාක්ෂනය පිටුපස ඇති සත්‍ය දන්නා නිසාය.

Share this post with your friends!