විනාශකාරි කණ්ඩායම් සෙල්ෆි ඡායාරූපයක් නිසා යහළුවන් හත් දෙනෙක් ඉන්දියාවේ දි ගිලිලා…අනේ අපොයි!

2015 දි මෙම සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් මෝරුන්ට වඩා මිනිසුන් මරණයට පත් වුනා. මිනිසුන් 12ක් මෙසේ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් මිය ගොස් ඇති අතර අට දෙනෙක් මෝරුන්ගේ ආක්‍රමණ වලට ලක්වි මියැදුනා.2016 දී මෙම තත්වය එකම ලෙසක පැවතේ යැයි සිතිය හැකිය.ඉන්දියාවේ කාන්පූර් පොලිසීය වර්තා කරන අන්දමට යහළුවන් හත් දෙනෙකුගෙන් සැදුම් ලත් කණ්ඩායමක් ගංගා නම් ගගේ බැස සෙල්ෆි ගැනිමට යාමෙන් ගිලි තිබෙනවා..

මෙම ගගේ නාමින් සිටින අතර සෙල්ෆි ගැනිමට ගොස් එහි ඇති දිය සුළි වැඩිවිමෙන් සියල්ල වැරදි අතට හැරි එක් අයෙකු ගිලෙන්නට පටන් ගත් විට අනෙක් එකා බැගින් ගිලෙන අය බේරිමට ගොස් ඔවුන්ද දියේ ගිලුනි.කිමිදුම් කරුවන් මගින් මෙම යහළුවන්ව බේරා ගැනිමට හැකි වුවත් මොවුන්ගේ ශරීර යථා තත්වයට පත් කර ගැනිමට පැය දෙකක් පමන ගත විය.මෙවැනි අනතුරු නිසාම මුම්බායි පොලීසිය මෙම කලාපය සෙල්ෆි ගැනීමට තහනම් කලාපයක් ලෙස නම් කර තිබුනා.රුසියානු අභ්‍යන්තර කටයුතු ඇමතිද තම ජනතාව අමතා මෙම සෙල්ෆි අවධානම පිළිබඳ දැනුවත් කර ඇති බවයි වර්තා වෙන්නේ….

Share this post with your friends!