සුපිරී වීරයන් එදා සහ අද…බලලම ඉමු නේ!

අප දකින සුපිරි වීරයන් තුල ඇති ආම්පන්න හා ඇඳුම් වලින් තොරව ඔවුන්ව දැකිම හා ඔවුන් කෙලෙසද යන්න ගැන අපට සිතා ගැනීමටවත් නොහැක.නමුත් අප දකින සුපිරි බවින් තොරව සමාන්‍ය ජීවිත ගත කරන ඔවුන්ගේ හැඩ රුව ඔබ දැක ඇතිද?….මේ එවැනි සුපිරි වීරයන් එදා සහ අද ගැන දැක්මකි.

1.තෝර්
දෙවියන්ට පින්සිදුවන්නට ඔහුගේ ඇඳුම් වල ඇති මල කාරම් ඉවත් වී ඇත.ඔහුගේ කොණ්ඩය නම් කථා කරන සුළුය.
boredbug_thor1

2.අයන් මෑන්
මෑත කාලීන ව සිටි අයන් මෑන් නම් පෙර සිටි අයට වඩා පියකරුය.එය පෙර සිටි කැප්සියුලයක් වන් අයන් මෑන්ට වඩා සුපිරිය.
boredbug_iron-man1

3.කැප්ටන් ඇමරිකා
1992 සිටි කැප්ටන් ඇමරිකා නම් පෙනුමින් එතරම් නරක නැති වුවත් මෑත කාලීන ව බිහිවු කැප්ටන් ඇමරිකා නම් සැබැවින්ම සුපිරිය.
boredbug_captain-america2

4.ද හල්ක්
කොළ පාට වේශ නිරූපනයකින් බිහිවන හල්ක් සිජිඅයි. තාක්ෂනය ඔස්සේ නිර්මානය කරන අප දකින හල්ක් ට අභියෝග කල හැකියි.
boredbug_the-hulk

5.බැට් මෑන්
ඇඩම් වෙස්ට් රංගනයේ නිරත වු පරණ බැට් මෑන් ඇඳුමට වඩා සුපිරි ගතියක් ක්‍රිස්ටියන් බාලේ ගේ බෑට් මෑන් ඇඳුමේ තිබෙනවා.
boredbug_batman-1200x1019

6.සුපර් මෑන්
කෙසේ වුවද මෙහි ප්‍රධාන චරිත හා යාවත් කාලිනව නිර්මානය වු ඇඳුම් නම් සුපිරිය. නමුත් සුපර් මෑන් තම යට ඇඳුම තම ප්‍රධාන ඇඳුමට ඇතුලෙන් පාවිච්චි කළා නම් හොඳය.
boredbug_superman

7.වොන්ඩර් වුමන්
මෙම ලැයිස්තුව වොන්ඩර් වුමන්ගෙන් තොරව සම්පූර්ණ නොවේ.පිරිමි ජන ගනත්වයේ විචාරයට අනුව පිහිනුම් ඇඳුමක් මෙන් කාලීනව අළුත් වු වොන්ඩර් වුමන් ගේ ඇඳුම සුපිරිය. අළුත් ඇඳුම නිර්මානය වි ඇත්තේ ලැටෙක්ස් වලින්ද?
boredbug_wonder-woman

8.ස්පයිඩර් මෑන්
වසර ගණනක් ගත වුවත් නව්‍යකරණය වන ස්පයිඩර් මෑන් නම් සිත් ඇඳගන්නා සුළුය.
boredbug_spiderman

9.වුල්වරින්
මෙය තරමක වෙනස්ය මන්ද යත් මෙහි චරිතයට 2000සිටම රංගන දායකත්වය ලබා දෙන්නේ හියුජ් ජැක්මන් විසිනි. කෙසේ වුවද ඔහුගේ මෙයට උචිත පෙනුම නිසාම වසර ගනනක් ගත වුවත් ඔහුගේ අවශ්‍යතාව වුවමනා කර ඇත.
boredbug_wolverine-1200x596

10.ද ෆැන්ටාස්ටික් ෆෝර්
මෙහි අළුත් කතාව තුල එන සෑම සුපිරි චරිතයක්ම කණ්ඩායමක් වශයෙන් නැගි සිටිනු දැකීම නියතය.
boredbug_the-fantastic-four

Share this post with your friends!