දකුණු පැසිෆික් සාගරයේ ඇති මෙම කුඩා දූපත ලෝකයේ දුර්ලභම කෘමියාට වාසස්ථානය සපයයි!

දකුණු පැසිෆික් සාගරයේ ඇති මෙම බෝල් පීරමිඩය දුපතක් වන අතර ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළට වන්නට පිහිටා ඇත.මෙය මුහුද තුලින් මතුවු බලකොටුවක් වැනි ආකාරයට ඉතා ලස්සන බවක් මතු වුනා.මිලියන 8වර්ෂයකට පෙර මෙහි තිබි ඇත්තේ පුරාණ ගිනි කන්දක අවශේෂය.බ්‍රිතාන්‍ය යුද්ධ නැව් ලෙෆ්ටිනන් වරයෙක් වන හෙන්‍රි ලිග්බර්ඩ් බෝල් මෙය 1788දි අනාවරණය කර ගත් අතර මෙම දුපත ඉතා පටු උස අඩි 1844කි.
44

Balls-Pyramid-Amazing
මෙය විශාල සාගරය මැද තනිව පවති.පෙනෙන ආකාරයට මෙහි සජීවි වස්තුන්ගෙන් සමන්විත නොවුවත් මේ විශාල පර්වතය තුල රසවත් රහසක් ඇත.අඩි 225ක් යට මුහුදු මට්ටමේ කුඩා දිගැටි පදුරක් තිබෙනවා. මෙම පදුර යට වසර කීපයකට පෙර කඳු නගින්නන් මෙහි අඳුරේ වැඩ කරමින් සිටින විට ඔවුන්ට අසම්භාවි ලෙස පස් යට සැඟවි ඇති යම් දෙයක් හමුවුනා. නමුත් මෙය ඇතිවුයේ කේසේද යන්න කිසිවෙක් නොදනී.නමුත් මෙය සිතාගත නොහැකි වුවත් සත්‍ය ස්ථානයකි.
44
මෙන්න තවත් රසවත් ඓතිහාසික තොරතුරක් මෙම බෝල් පිරමිඩයට සැතපුම් 13ක් ඈතින් විශාල දූපතක් තිබෙනවා.මෙහි නම හොවේ වංශවත් දුපතය.මෙහි ජලචාරි විශාල දඩබ්බර ක්රෘමියෙක්ගේ නවාතැන් පල වුනා. මෙය මිනිස් අත තරම් විශාල අතක්..මෙය හැඳින්වුනේ පොකිරිස්සන් ගේ ගසක් වැනි පරාදීසයකි.ඉන්පසු එක් අවස්ථාවක මෙහි 1913දී සැපයුම් නෞකාවක් මෙම හොවේ දූපත වටේ යමින් සිටියදි එහි ඇති මීයන් මෙම පොකිරිස්සන් ගෙන් බේරීමට දරන උත්සාහය දැකගත හැකි විය.

මෙහි ඇති පොකිරිස්සන්ගේ රසට වහ වැටුනු මීයන්ට මෙම දූපත පරාදීසයක් මෙන් වුවා.අවුරුදු දෙකකට පසු මෙහි පොකිරිස්සන් නැතිවී මියන්ගෙන් පිරුනා.මෙහි පරිවාර දූපතක් ලෙස මෙම බෝල් පීරමිඩය දැකගත හැකියි.

Share this post with your friends!