අවුරුදු 8ක ඔබාමා ගේ ජනපති ධූර කාලයේ ගත් ඡායාරූප ගණන මිලියන 2 ක්…කියවලම බලන්නකෝ!

බැරැක් ඔබාමා ගේ ජනපති ධූර කාලය ඉක්මනින්ම අවසන් වීමේ ලකුණු දැන් අත ළඟය. වසර 8 ක කාලයක් එක්සත් ජනපද ඇමරිකාව තුල ජනාධිපති ධූරය ඉසිලීම සමාන්‍ය කාර්යයක් නොවේ. එය සත්තකින්ම සිද්ධි දාමවලින් වටවු කාලයක්.වසනාවකට මෙන් මෙම වසර 8ක ඔහුගේ නිළ කාලය තුලදි ගත් ඡායාරූප විශාල ප්‍රමානයක් ධවල මන්දිරයේ නිල ඡායාරූප ශිල්පි පීට් සුසා සතුව තිබීම නිසා ඔහුගේ නිල කාලයේ මතක සැමරුම් ජනතාවට නැරඹිමේ අවස්ථාව හිමිව තිබෙනවා.

නියෝජ්‍ය ජාතික ආරක්ෂක බෙන් රෝඩ්ස් ගේ දියණිය එලා රෝඩ්ස් සමඟ බැරැක් ඔබාමා
2-million-photos-barack-obama-photographer-pete-souza-white-house-4

විනෝද ගමන් අධ්‍යක්ෂ මාර්වින් නිකොල්සන් ව්‍යායාම් සිදු කරන විට ජනපති බැරැක් ඔබාමා සිදු කරන විහිළුව……
2-million-photos-barack-obama-photographer-pete-souza-white-house-16

ඔවල් කාර්යාලයේ නෘත්‍ය උත්සවයට පෙර එහා මෙහා ගමන් කරන ජනපති බැරැක් ඔබාමා..
2-million-photos-barack-obama-photographer-pete-souza-white-house-10

අවුරුදු 3ක් වයස ස්පයිඩර් මෑන්ගේ සතුරා ලෙස පෙනි සිටින ජනපති බැරැක් ඔබාමාගේ හාස්‍ය රසය…..
2-million-photos-barack-obama-photographer-pete-souza-white-house-7

ලෝරන්ස් ලිප්ස්කෝම්බ් නම් රැඳවියාට ජනපති බැරැක් ඔබාමාගෙන් අත් පහරක්…
2-million-photos-barack-obama-photographer-pete-souza-white-house-12

ආණ්ඩුකාරවරයාගේ නිවසේ බාල් නැටුම් උත්සවයේ නර්තනයේ යෙදෙන ජනපති බැරැක් ඔබාමා හා ජනපති ආර්යාව වන මිචෙල් ඔබාමා……
2-million-photos-barack-obama-photographer-pete-souza-white-house-3

අන්තර්ජාතික ආර්ථික විද්‍යා හා නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක මයික් ෆ්‍රොමන් හා නැන්සි ෆ්‍රෝමන්ගේ දියණිය වන සාරා ෆෝර්මන් සමඟ ජනපති මේසය වටේ දුවන බැරැක් ඔබාමා.
2-million-photos-barack-obama-photographer-pete-souza-white-house-20

Share this post with your friends!