සරාගි කතකට උමතු වුවෙකුගෙන් හොරකම් කිරීම පහසු බව ඔබට මෙය දුටු විට වැටහේවි…නරඹලම බලන්නකෝ!


පිරිමි පාර්ශවය සමාන්‍යයෙන් ලස්සන සරාගි පෙනුමකට හරි ඉක්මනින් ආකර්ශනය වන කොට්ඨාශයක්.එවැනි ලස්සන කාන්තාවකගෙන් ඇස් ඉවතට ගැනීමත් පිරිමි පාර්ශවයට හරි අසිරු කාරණාවක්. මේ කොහොම වුවත් ආදම්ගේ කාලයේ සිට නුතන පිරිමියාගේ වැඩිම පෙළඹ්වීමක් ඇත්තේ ගැහැනියටයි. ඉතින් මේ සරාගි ලස්සන පෙනුම නිසා හොරකම් කිරීම පහසු වි ඇතැයි කියා මා කියතොත් ඔබට සිතෙන්නේ කුමක්ද?වෘත්තීමය විහිළුකරුන්නෙකු වන ජොශ් පෙලර් විසින් සකස් කල විඩීයෝවක් වන මෙහි පෙන්වන්නේ සරාගි කන්තාවන් නිසා වරදෙහි බැඳෙන පිරිමින්ට සිදුවන දේය.
amanda-cerny5
මෙම විඩීයෝවේ ඔහු අහඹුවෙන් මුනගැසෙන පිරිමින් හට සරාගි කාන්තාවක් දෙසට අවධානය යොමු කරවයි.එවිට මේ සඳහා ඔහු යොදාගත් නිරූපන ශිල්පිනිය වන ඇමැන්ඩා සර්නි මෙම තරුණයින්ව ඇඟේ වසඟයට ගනී.ඇය මෙයට පත්තරයක් ගෙන වට්ටවා පිරිමියාව ඇය දෙසට නම්මා ගන්නා අතර ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ජොශ් ඔවුන් සතු වටිනා භාණ්ඩ හොරා ගෙන පසුව ඔවුන්ගෙන් ඒවා පිළිබඳ විමසයි. මෙහිදි ඔහු එක් අයකුගේ ජංගම දුර්කථනය පිළිබඳ ඇසු විට ඔහුට කට උත්තර නැති විය. ඔහු තම ජංගම දුරකථනය නැතිවු බව දැනගත්තේ ඒ අවස්ථාවේය. ඇත්තෙන්ම ඔහු ඇමැන්ඩාට වසඟ වීම නිසා සිදුවු කිසිවක් ගැන අවබෝධයක් නොවු බව පිළිගත්තේය.
amanda-cerny2
තවත් වරෙක් කෙනෙකුගේ ලැප්ටොප් පරිඝනකයට සිදු වු දේ ගැන මවිත විය.
amanda-cerny3
මේ අයුරින් ලැම්බොගිනි රථයක් පවා සොරාගත් හැකි නොවේද?………..ඔබ සිතන්නේ නෑ කියාද?
amanda-cerny4
මෙවැනි සුරූපි නිරූපන ශිල්පීන් පාවිච්චි කරතොත් එය කේක් කනවා සේ පහසු වැඩක් වන බව නම් නිසැකය.

Share this post with your friends!