ලෝකයේ වේගවත්ම දේවල් 19ක් ගැන තොරතුරුයි මේ…බලලම ඉන්නකෝ!

ඔබ මේ ලෝකයේ ඇති වේගවත්ම දේවල් මොනවාද කියා මීට පෙර සිතා තිබෙනවද?……….අප මෙම ලැයිස්තුගත කර ඇති බොහෝ දේවල් එවැනි වේගවත්ම දේවල් බවට හමුවු සාක්ෂිය. මිනිසාගේ සිට සතුන්, වාහන,බෝට්ටු,යානා දක්වා මෙය විහිදෙයි. මෙන්න ඒ ලැයිස්තුව

1.වේගයෙන්ම කන්නා
මිනිත්තු 12ක් ඇතුලත හොට් ඩෝග් 66ක් ආහාරයට ගන්නා ජෝයි ගේ හකු නම් සුපිරි බවට සැකයක් නැත. මොහු වේගවත්ම කෑම කන්නා බවට ලෝක වර්තා හිමිකරගෙන ඇත.
191

2.වේගවත්ම රැප් ශිල්පියා
මොහු අක්ශර 723 ක් තත්පර 51.27 කදි ගායනා කරයි.එසේ නම් මොහු තත්පරයකට අක්ශර 14.1ක් උච්චාරනය කොට ගිනස් පොතට එකතු විය.
181

3.වේගවත්ම ගිටාර් වාදන ශිල්පීයා
ජෝන් ටේලර් විසින් මෙහි පෙර වර්තාව බිඳ හෙලමින් “ෆ්ලයිට් ඔෆ් ද බම්බලි” යන ගීතයේ විනාඩියක් තුල බීට්ස් 600ක් වාදනය කොට ලෝක වර්තා පිහිටුවයි
171

4.වේගවත්ම රෝල කෝස්ටරය
ඩුබායි හි ඇති මෙම රෝල කෝස්ටරය පැයට සැතපුම් 150ක වේගයෙන් චලනය වෙයි.
161

5.වේගවත්ම විදුලි පඬි පෙළ
තායිවානයේ ඇති මෙම විදුලි පන්ඩි පෙළ පැයට කිලෝමීටර් 60ක වේගයෙන් ඉහල පහල යන වේගවත්ම පඬි පෙළයි.
151

6.වේගවත්ම දුම්-රිය
මෙය ජපානයේ ඇති ජේ.ආර් මැග්ලෙව් යන කෝච්චිය වන අතර මෙය කාන්දම් පථයක පැයට සැතපුම් 360ක වේගයෙන් ධාවනය වේ.
141

7.වේගවත්ම නිෂ්පාදිත කාරය
බුගාටි වේරෝන් ඉ.බි. 16.4 යන කාරය වේගවත්ම මාර්ග තුල ගමන් කල හැකි නිත්‍යානුකූල වාහනයකි.
131

8.වේගවත්ම නිෂ්පාදනය නොවු කාරය
1997 ඔක්තෝම්බර් 15 දින සැඳුම් ලත් රොකට් වේගයක් සහිත කාරය නේවාඩා කාන්තාරයේ බාධකයක වැඳි විනාශ විය.
121

9.වේගවත්ම මිනිස් ගමනා ගමන යානය
යු.එක්ස් 15 යන යානය වේගවත් වන අතර මෙහි ඇති වේගය නිසාම මෙහි නියමුවන් නාසා ආයතනයේද ඇගයිමට ලක් විය.
111

10.වේගවත්ම මිනිසා
2009 දි මීටර් 100 තත්පර 9.58 කින් අවසන් කොට වේගවත්ම මිනිසා බවට පත්වුයේ ජැමයිකානු ජාතික හුසේන් බෝල්ට්ය.
101

11.වේගවත්ම ගැහැණිය
තත්පර 10.49ක් තුල මිටර් 100 දුවමින් නිම කල ඇමරිකාවේ ෆ්ලෝරිනෙක් ග්‍රිෆිත් මෙම වර්තාව පිහිට වුයේ 1988දීය. මේ වන තෙක් එය බිඳ හෙලීමට කිසිවෙක් සමත් නොවීය.
91

12.වේගවත්ම මාළුවා
සැල්ෆිෂ් නැමැති මත්ස්‍යා පැයට සැතපුම් 70 ක වේගයෙන් පිහිනයි
81

13.වේගවත්ම කුරුල්ලා
පෙරිග්‍රින් ෆැල්කොන් යන මේ කුරුල්ලා සත්ව ලෝකයේ වේගවත්ම සත්වයා වන අතර පැයට සැතපුම් 200ක වේගයෙන් පියාඹයි.
71

14.වේගවත්ම පරිඝනකය
චිනය මෙහි පරණ වර්තා බිඳ හෙලමින් නවතම වේගවත්ම පරිඝනකය ලොවට හඳුන්වා දෙයි.
61

15.වේගවත්ම සබ්මැරිනය
මෙම යාත්‍රා වල වේගය කලානුරූපිව වෙනස් වන අතර මෙහි වේගවත්ම යාත්‍රාව ලෙස නම් කරන ලද්දේ කේ-162 යන යාත්‍රාවයි.එය 1969දී නිර්මානය වුවක්ය.මුදු සැතපුම් 44.7ක වේගයකින් මෙය සමන්විතය
51

16.වේගවත්ම හෙලිකොප්ටරය
2010 ජුලි 10 වන දින පරණ වර්තා ගත පැයට සැතපුම් 258 ක වේගය පැරදවීමට සික්‍රෝසයි එක්ස් 2 යානයට හැකිවිය.
41

17.වේගවත්ම බෝට්ටුව
මෙහි වර්තාව හිමිවන්නේ පැයට සැතපුම් 318ක වේගයෙන් ගමන් ගන්නා ඕස්ට්‍රේලියාවේ බෝට්ටුවකටය.
31 (1)

18.වේගවත්ම ගොඩබිම් වාහනය
මිලිටරි කටයුතු සඳහා යොදා ගන්නා හිම යානය මාර්තු 8 වන දින එළි දැක්විනි.
21

19.වේගවත්ම වේග මාපකය
අලෝකයේ වේගය විශ්වය තුල ඇති වැඩිම වේගය ලෙස හඳුන්වයි.
201

Share this post with your friends!