යුක්‍රේනයේ ජීවත්වන අළුත්ම සත්‍ය ජීවිතයක් ඇති සජීවි බාබි බෝනික්කිය…බලන්න කවුද කියලා! (video)

416
අප සත්‍ය ජීවිතයේ දුටු බාබි බෝනික්කන් ලෙස ප්‍රසිද්ධියට පත් වුයේ යුක්‍රේනයේ වැලේරියා ලකිනෝවා සහ ඇනස්තිසියා ස්පැගිනා ය.නමුත් මෙම බාබි බෝනික්කන් පිළිබඳ කථාව එතෙකින් ඉවර නොවී මේ වන විට තවමත් යුක්‍රේනයේ ජීවත් වන සත්‍ය බාබි ඩෝල් වරියක් හමුවෙනවා.
323
ඇය නමින් ඇලිනා කොවලෙස්කියාය.මෙම විසි හැවිරිදි තරුණිය විසින් සමාජ වෙබ් අඩවි වලට මුදා හරින මෙම බෝනික්කියක් බඳු ඡායාරූප මේ වන විට ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.
514
ඇගේ ලොකු ඇස් සහ කුඩා නාසය හා තොල් වලින් මෙම සත්‍ය බෝනික්කියකගේ ස්වරූපයට විශාල හේතුවක්.එමෙන්ම ඇය ප්‍රසිද්ධ වැලේරියා ලකිනෝවා ගේ අනුරුවට සමාන ව සිටීමට ගන්නා උත්සාහයට චෝදිතයෙක් වි සිටිනවා.
233
ඇය ඇතුළු මෙම ඔඩෙස්සා නගරයේ සිටින බාබි බෝනික්කන් හත්දෙනාම විශාල ප්‍රමානයේ වේශ නිරූපන හා අංග රචන විලවුන් විශාල වශයෙන් ඔවුන්ගේ ඇස් නාස තොල් සඳහා උපයෝගි කරගෙන එම ස්වරූපය පවත්වා ගැනීමට කටයුතු කරනවා.
149
ඇගේ ඡායාරූප මිනිසුන් අතර කතා බහට ලක්වුනද ඇගේ මෙම ස්වභාවය හුදු කැපි පෙනීම උදෙසා නිම වුවක් බව නම් පැහැදිලිය.

Share this post with your friends!