සෙල්ෆි ගැසීමට ගොඩට ගත් මෝරා හෙම්බත්ව මරණයට…අනේ ඉතින්…ඔන්න බලන්න!

සමාන්‍යයෙන් මෝරුන් ගැවසෙන ස්ථානයන් වල පවා මිනිසුන් වෙසීමට බියක් දක්වයි. නමුත් මෙම කාරණය එයට වඩා හාත්පසින්ම වෙනස්ය.නමුත් දැන් මෙය උඩු යටිකුරු ස්වරුපයක් ගන්නා බවට හැඟෙයි.දැන් මිනිසුන්ගෙන් මෝරන්නට ඇතිවන්නේ අන්තරාදායක තත්වයක්ය.මෙය සිදුවන්නේ මිනිසුන්ගේ අග්ඟාන ක්‍රියාවක් මූලික කරගෙනය.එය නම් සෙල්ෆි ඡායාරූප ගැනීම මේ වන විට මිනිසුන් අතර උන්මාදයක් වී හමාර නිසාය.

පුන්ටා කානා හි හාඩ් රෝක් කැසිනෝ හෝටලය ආශ්‍රිත ජිවිතාරක්ෂකය්යින් හා වෙරළ සංරක්ෂන නිලධාරීන්ගේ බැල්මට හසුවු නිල් මෝරෙකු සාහසික ලෙස ජලයෙන් ගොඩට ගනි. ඒ අවස්ථාවේ ජීවිතය ගලවා ගැනීමට මහත් වෙහෙසක මේ මෝරා යෙදෙන අයුරු ඔබේ ඇසින්ම නරඹන්න.මෙහි ඇති නරකම සිදුවීම නම් මෙම මැරෙන්නට පන අදින නිල් මෝරා සමඟ සෙල්ෆි ඡායාරූප ගැනීමට මෙහි පැමිනි සංචාරකයින් උත්සාහා දැරීමයි.මෙහි හෝටල් බලධාරි වරයෙකු වන ස්ටිනෝ පවසන්න්නේ මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය විනය නීතී ක්‍රියාත්මක කරන අතර මිනිසුන් මෙන්ම සතුන් රැකිමද තම හෝටලය සතු වගකීමක් වන බවයි.

Share this post with your friends!