ශක්තිමත් විදුලිය සැපයීමක් සහිත ජලාශයක හිරවු බල්ලාව බේරන මේ අය සුපිරියි නේද?

හද තුල ඇති අපරිමිත කරුණාව නිසා කිසිදු බියකින් හා චකිතයකින් තොරව මෙම සිදු කරන වීර ක්‍රියාව ඔබේ ඇසින්ම නරඹන්න.මෙම බල්ලා මෙසේ හිරවි තිබුනේ ජලාශයට පිවිසෙන වාන් මඟෙයි.කරුණාවන්ත යහළුවන් පිරිසක් මේ අසලින් ගමන් ගද්දි මේ සිදුවු විපත දැක මෙම බල්ලාට පිහිට වීමට තිරණය කරයි.කසකස්ථානයේ ඇති මෙම සයන් නැමැති ජාලාශයේ කොනකට බට එක් තරුණයෙකු විසින් මෙම බල්ලාව අදිමින් බේරීමට උත්සාහා කරත් මෙහි ඇති ලිස්සන සුළු ගතිය නිසා එය අපහසු වී ඔවුන් දෙදෙනාම පහලට වැටුනි. පසුව අනෙක් අයගේ උදව්වෙන් ඔවුන්ට දිවි බේරා ගැනීමට පුළුවන් කම ලැබුනි.මෙම කණ්ඩායම් උත්සාහය පිළිබඳ විඩියෝ දර්ශන මේ වන විට ඉතා ප්‍රසිද්ධව ඇති අතර මෙය පටිගත කොට ඇත්තේ ඇසින් දුටු සාක්ෂි කරුවෙකු වන මර්ජානා කද්‍රිවා විසිනි.

Share this post with your friends!