චිත්‍රපට ශාලාවක “ද කන්ජුවරින්ග් 2” නැමැති චිත්‍රපටය නරඹමින් සිටි කන්තාවක් ආවේශ වෙලා!

මෙම විඩීයෝවේ දැක්වෙන පරිදි මෙහි සිටින කාන්තාව චිත්‍රපට ශාලාවක් තුල ” ද කන්ජුවරින්ග් 2″ නැමැති චිත්‍රපටය නරඹමින් සිටි මොහොතේ මෙසේ ආවේශ වී තිබෙනවා.මෙය නිසැකවම බිහිසුණු ආත්මයක් ශරීර ගත වීමක් වැනි දෙයකි.මෙම විඩීයෝවේ දැක්වෙන පරිදි මෙහි සිටින කන්තාව හදිසියේම කෑ මොර දෙමින් තැනින් තැනට ගමන් කරන්නට පටන් ගත්තා.මෙම සිදුවීම් සියල්ල සිදුවුනේ මලයාසියානු සිනමා ශාලාවක් තුලදීයි. “ද කන්ජුවරින් 2” යනු ත්‍රාසජනක බිහිසුණු 2016 දී බිහිවුනු චිත්‍රපටයකි. මෙය ජේම්ස් වොන් විසින් අධ්‍යක්ෂනය කර ඇත.මෙහි පළමුවැන්නද මෙයට සමාන චිත්‍රපටයකි.එය තිරගත වුයේ 2013දීය.අපට සිදුවන දෙය ගැන තවමත් නිසියාකාරව සිතාගත නොහැකි වුවත් මෙමගින් මෙම චිත්‍රපට ප්‍රචාරනය බලපෑම් එල්ල කරයිද යන්න නම් සැක සහිතය.

Share this post with your friends!