පාසල් යන්න ඕන නිසා අඩි 2600ක් උස කන්දක් තරණය කරන දරුවන්!

Children of AhtuLer village climb a cliff on their way home in Zhaojue county in southwest China's Sichuan province Saturday May 14, 2016. There are 17 vine ladders on the 800-meter-up way home, but the most dangerous part is a path on the cliff without vine ladder. The oral history of the village said the ancestors pick this isolated and dangerous location to avoid wars. There was a cable transportation service taking them to the valley, but the villagers can't afford the electricity bills and the cable got dismantled later. There were several people fell off to death in recent years. Children at the boarding school need to go home every two weeks, and each time at least three adults will accompany them to minimize the risk on the way.
අප පැය තුනක් පමණ මාර්ග තදබදයකට හසුවෙලා ඉන්නකොට අපිට එන්නේ මුළු ජිවීතයම එපා කරවන තරම් කේන්තියක්.ඒත් මේ විඩියෝ එක බලපුවාම ඔබට තේරේයි සමහරක් දේ වෙනුවෙන් කොච්චර කැප කිරීමකින් ඉවසීමකින් කටයුතු කරන්න ඕනද කියලා.මේ විඩියෝවේ දැක්වෙන මේ දරුවෝ අඩි 2600ක උසක් සහිත කන්දක් නගින්නේ පාසල් යන්න ඕන නිසා. ඇත්තටම මේක දකින අය පුදුමයටත් කම්පනයටත් පත්වෙනවා මේ සිද්ධිය දැකලා.මෙසේ කඳු නගින්නේ වයස අවුරුදු 6-15ත් අතර ළමුන්. මෙම සිදුවීම වර්තා වෙන්නේ චීනයේ දිළිඳු නගරයක් වන සිචුහන් නගරයෙන්.
2-chinese
සිරස් අතට විහිද ගිය මේ කන්දේ කිසිඳු ආරක්ෂිත ආධාරකයකින් තොරවයි ඔවුන් මෙසේ කඳු නගින්නේ.මොවුන් ගමන් කරන්නේ ශක්තිමත් නොවු ඉනිමඟක් ආධාර කරගෙන.චින ඡායාරූප ශිල්පී චැන් මෙය තම කැමරාවට හසු කරගැනීමට සමත් වු අතර ඔහු සඳහන් කරන ආකාරයට මෙය මරණයට අත වැනීමක් වැනීය.එමෙන්ම මෙම ගමන සඳහා පැයක පමණ කාලයක් වැය කීරීමට සිදු වන අතර මෙහි ඇති දුෂිකරතාවය නිසා ඔවුන් පාසල් යන්නේ හිස් අතිනි.
3-chinese
මෙම ගමේ ඇති දිළිඳු භාවය නිසා මෙයට නිසි පිළියමක් සොයා ගත නොහැකි වන බව ද චැන් වැඩිදුරටත් පවසයි.රජය හා ගම්වැසියන් මෙයට විසඳුමක් ලෙසා පාලමක් තැනීමට මාන බැලුවද එයට වැයවන අධික පිරිවැය හේතුවෙන් එය එසේම යටපත් විය.මෙය මැනීමට පැමිනි නිලධාරීන් 7 -8ත් අතර ප්‍රමානයක් මෙම කන්ද තරණය කිරීමට ගොස් වැටී මිය ගිය බවද ගම් වැසියන් පවසයි.
4-chinese
මෙම විඩීයෝව දුටු චීන වැසියන් මෙයට පලකරන මත එකිනෙකට වෙනස්ය. සමහරක් මිනිසුන් මෙය පිළිගැනීමට පවා මැලි වෙයි. මක් නිසාද යත් මෙතරම් හොඳ ආර්ථික තත්වයක් ඇති රටක් තුල මෙලෙස ළමුන්ගේ ජීවිත අන්තුරී හෙලන ස්ථාන ද තිබේය යන්න පිළිබඳ සැක මතුවන නිසාවෙනි.චැන් තම ඡායාරූප හරහා මෙම සත්‍ය ඇත්තට මුහුණ දෙන දරුවන් සඳහා තම රජයෙන් සාධාරණයක් වේ යැයි අපේක්ෂා කරයි.

Share this post with your friends!