මේ ආයතන කරලා තියෙන අමුතුම ජාතියේ වැඩේ පොඩ්ඩක් බලලා ඉන්න…

මෙම ආයතන 20 තම නිෂ්පාදිත භාණ්ඩ වෙනුවෙන් සුදානම් කර ඇති අලෙවි ප්‍රවර්ධන වැඩසටහන ඉතා විශිෂ්ඨය.මෙය කෙතරම් හොඳ අදහසක්ද……?මේ 10 වෙනි පින්තූරයේ සඳහන් නෑම සඳහා භාවිතයට ගන්නා ෂවරය අපේ රටේ තිබුනා නම් කෙතරම් අගනේද……?

1.ඒරියල්-ඔවුන්ගේ නිෂ්පාදන අලෙවිය සඳහා ඇති උපක්‍රමය බලන්න
මෙය දැකගැනීමට නම් මෙම පෝස්ටරයේ ඉදිරි කොටස තමා විසින්ම ඇලවීමට පාරිභෝගිකයාට සිදුවේ.
ariel
2.නයික් වෙළඳ සන්නාම ආයතනන මිනිසුන් කායික ශක්තිය වඩවා ගැනීමට ඔවුන්ගේ නිෂ්පාදන පිටුවහල් වන බව පෙන්වා ඇති ආකාරය නරඹන්න.-පරවියන්ට ආහාර දීම පුරුද්දක් කර ගත් අයට නම් මෙය අපූරු තැනක් වේවි.
Nike-RUN-Park-Bench-2
3.අයි.බි.එම් බංකුව නම් නියමයි නේද
මෙහි ඇති බංකුව මිනිසුන්ට ප්‍රයෝජනවත් වන නිසාම මෙහි ඔවුන් අලෙවි ප්‍රවර්ධනය කිරීමට අදහස් දරන ඔවුන්ගේ නිෂ්පාදනයන්ටත් සධාරණයක් ඉටු වේවි නේද?
Dezeen_Ads-with-a-New-Purpose-by-Ogilvy-and-Mather-for-IBM_2
4.කන්න හිතෙන විදිහේ කිට්කැට් එකක් බංකුවක් ලෙස පාරේ තියෙනකොට ඇත්තටම ගිහින් කිට් කැට් එකක් අරන් කන්න හිතෙනවා නේ…..
2863313_cb7178da84
5.ආර්ථිකය සවිමත් කරන්න මිනිස්සු කොච්චර වැදගත් වෙනවාද කියලා මේ පාවිච්චි කරපු ක්‍රමයෙන් ඔප්පු වෙනවා නේද….
the_economist_lightbulb_0
6.සත්ව උද්‍යානයේ ඇති අපූර්වත්වය කෙතරම්ද යන්න අපට වටහා දෙන්න මේ බසයට වෙලා තියෙන්නේ මොකක්ද බලන්න…විශාල සර්පයෙක් බස් වෙලාගෙන නේද…….ඇත්තම විදියට දැනෙන්න හදලා නේද?
Zoo_Bus
7.දුම් දමන කෝපි කෝප්පයක් ඔබ ගමන් ගන්නා පාරේ බිම රඳවා තිබුනොත්….හිතෙනවා නේද ගිහින් කෝපි එකක් බිව්වොත් හොඳයි කියලා…
folgers
8.අපරිමිත මැලියම් ප්‍රිති ප්‍රමෝදය ගෙන එන හබ්බා හබ්බා වෙළඳ ප්‍රචාරන පුවරුව මරු නේද…..? දන්ත වෛද්‍යවරුන්ටත් මෙයින් ප්‍රයෝජනයක් වෙයිද…….
2ca00716dfd9eafc659319630508a47d
9.ගතේ තියන විඩාව නිවාගන්න හදලා තියන ස්පරයිට් ෂවර් එක නම් සුපිරි නේද…..අනේ අපේ රටේත් තිබුනා නම් කියලා හිතෙනවා නේද?
SpriteShower-e1343935649810
10.අඩිඩාස් වෙළඳ නිෂ්පාදන පළඳින අය කෙතරම් ශක්තිමත්ද කියලා පේනවානේ…

11.පොටෝශෝප් නිර්මානය කරගෙන හදලා තියෙන මේ ජංගම විශාල මාර්ස් චොකලට් බාර් එක ඇත්ත වුනා නම් අපි මුළු ජීවිත කාලෙම මේ රථය පස්සෙන් දුවයි නේද? ඇත්තටම දැක්කම කන්න හිතෙනවා නේ….
B2ywG-zIQAAIzQa
12.සුපර්මෑන් චිත්‍රපටිය බලන අයට යන්න හදලා තියෙන විදුලි සෝපානය නම් අපූරුයි….සුපර් මෑන්ගේ ඇඟ ඇතුලේ ඉන්නවා වගේ දැනෙනවා නේ…
Warner-Elevador-Super-Homem
13.සිම්සන් චිත්‍රපටියේ ඉන්න කට්ටිය ගේ ඇඟ උඩින් මේ විදුලි පඬි පෙලේ යන්න පොඩ්ඩෝ කොච්චර ආස වේවිද?
956721237512321
14.පාර මාරුවන තැන මේ වගේ මැක්ඩොනල්ඩ් කෑම අසුරනයක් පාරේ තියනවා දැක්කාම ඔයාටත් මට වගේ මැක්ඩොනල්ඩ් එකට දුවන්න හිතේනවාද?
3
15.අයි.ඩබලිව්.සී ඔරලෝසුවක් අතට වැටුනාම කොච්චර හැන්ඩිද කියලා පෙන්වන්න එම ආයතනය කරන්න හදලා තියන උපක්‍රමය සුපිරි නේද….?
iwc_watch
16.මෙච්චර විශාල කොකා කෝලා බෝතලයක් දැක්කම ඇත්තටම හිත මෙය රස නොකර ඉන්නේ කොහොමද….කරලා තියෙන වැඩේ නම් මාරයි…
building-advertising-coca-cola2
17.ඇක්ස් සුවඳ විලවුන් පාවිච්චි කරන තරුණයින්ට මේ වෙළඳ දැන්වීම දැක්කම මොකද හිතෙන්නේ……
lifebuzz-47af58718006df2c07f4da603faf488a-limit_2000
18.මේ නිෂ්පාදන ආයතනය තම නිශ්පාදන භාණ්ඩ සහිත බස් නැවතුම්පලක් හදලා…දැක්කම නැවතිලා බලන්නම හිතෙනවා නේ……
3765009583be9f8f8e9f08e05b34b6b4

Share this post with your friends!