මෝරෙක් සමග සටන් කරන දසුන ගෝ ප්‍රෝ කැමරාවට අහුවෙලා! බලන්න අපුරු වීඩියෝ!

ටෙරි ටර්ෆර්සන් විසින් යු-ටියුබ් හි මුදා හල මෙම විඩීයෝවෙහි දැක්වෙන පරිදි ඔස්ට්‍රේලියාහි සිඩ්නි වරායේ ගලක් මත සිට පනින පිහිනුම් කරුවෙකුට මෝරෙකුගේ අවධානය යොමු වේ.තත්පර කීපයකින්ම මෙම අවධානම පිළිබඳ හැඟවීමට මෙම පිහිනුම් කරුවාගේ මිතුරෙකුට හැකි විය.ඔහු වියළි පෙදෙසකට සැනින් ගමන් කර දිවි බේරා ගන්න අතර මෙම විඩීයෝව සමාජ වෙබ් අඩවි ජාල වල අසුරු සැනින් හුවමාරු වේ.සමහරක් නරඹන්නන් ඔහුගේ දිවි ගැලවිම පිළිබඳ උදම් අනා ප්‍රතිචාර දක්වන අතර සමහරක් අය සමාජ වෙබ් අඩවි තුල ඇති තවත් ප්‍රයෝගකාරී රැවටීමක් යයි. පවසයි. ජිම් මුනොර් නැමැති අය තමන්ට මෙය බොරුවක් ලෙස නොපෙනෙන බවට පළ කර තිබුනි. තවත් සමහරක් මෙය ගෝ-ප්‍රෝ කැමරාව පචලිත කිරීමට දියත් කල විඩීයෝවක් යැයි ද පවසයි.

Share this post with your friends!