අනු නවයෙන් දිවි ගලවා ගත් කඳු තරණ යතුරු පැදි ධාවකයා!

ධාවකයෙකු වන මොහු නොවැටි මෙසේ අනුනවයෙන් දිවි ගලවා ගෙන ඇත්තේ සෙන්ට් ජෝර්ජ් හි ගුස්බෙරි මෙසා යන්නෙහිය.මෙයට හේතුව යතුරු පැදියේ ඉදිරිපස රෝදය භාවිතා නොකර සිදු කරන වීල් කිරීම මෙහි මෙසා නම් ගල අයිනේ සිදු කිරීමට යෑම නිසාය.මොහු ලොව සිටින වසනාවන්තම පුද්ගලයා යැයි පැවසුවහොත් එහිද වරදක් නැත. පළමු දැක්මේ දී මොහුගේ අවධානම් ක්‍රියාව ඔබට එතරම් අනුමාන කරගත නොහැකි වුවද මොහු හා මොහුගේ යතුරු පැදිය ප්‍රපාතයට නොගොස් මෙම කඳු ගැටයේ එක් පසෙක සිරවි තිබෙන ආකාරය දුටුවිට මොහු කොතරම් මරණයට ලංව දිවි බේරා ගත්තෙකුද යන්න ඔබට පසක් වනු ඇති.

Share this post with your friends!