ටේප් එකකින් කට වහගෙන වේදිකාවට ආ කොල්ලා ඇමරිකාවම හිනා ගැස්සු හැටි! පට්ට වීඩියෝ මෙතනින් නරඹන්න!

ඇමරිකා ගොට් ටැලන්ට් කියන්නේ ඇමරිකාව තුල පමණක් නොව මුළු මහත් ලෝකයම ආශාවෙන් නරඹන ලස්සන රු්කසඑහ වැඩසටහනක්. මෙහිදී ඇමරිකාව පුරා විසිරි සිටින මිනිසුන් තමා සතු දක්ෂතා පෙන්වීමට වේදිකාවට ගොඩ වදිනවා. පසුගිය දා මේ වැඩසටහනට අපුරු තරගකරුවෙකු සහභාගී උනා. කළු පාට ටේප් පටියකින් කට ආවරණය කරගෙන පැමිණි මේ තරුණයා විනිසුරුවන් ඇසු ප‍්‍රශ්න වලට කිසිදු පිළිතුරක් දුන්නේ නෑ. අවසානයේ විනිසුරු මඩුල්ල මගින් ඔහුට ඔ්චැ ත්‍්ජැ යන අනවර්ථ නාමය ලබා දුන්නා. ඔහු තම ඉදිරිපත් කිරීම පටන් ගත්තා. මොහොතකින් විනිසුරුවන් ඇතුළු සමස්ත පේ‍්‍රක්ෂකාගරයම පුදුමයෙන් පුදුමයට පත් කිරීමට ඔහුට හැකි උනා. මේ ඉදිරිපත් කිරීම ඔබ නැරඹිය යුතුමයි

Share this post with your friends!