මුළුතැන්ගෙයි රැඳි සිටි විශාල ඇනකොන්ඩා ඇල්ලීමට යන මොහුට කුමක් වෙයිද?

සර්පයින් යනු මිහිපිට වෙසෙන භායානකම සත්ව කොට්ඨාශයක් වන අතර දුටු විට හා නම ඇසු විට භීත්යෙන් ඇවිලෙන සමහරක් දෙනා අතර ධෛර්යයෙන් යුක්තව මොවුන් හා පොර බැඳිමට හෝ අනුවණ කාරි ලෙස මෙම සතුන් සමඟ උසුළු විසුළු කිරීමට යන අයද එමටය.මෙම විඩීයෝව නැරඹු විට මේ මිනිසා මෙහි ඇති විශාල ඇනකොන්ඩෙකු ඇල්ලීමට යාම නිසා සිදුවන විපත්තිය පෙන්නුම් කරයි. මින් පසු මෙවැනි අදහස් ඔහු විසින් ක්‍රියාත්මක නොකරන බව නම් නිසැකය. තවත් අයගෙන් උදව් ඉල්ලනු වෙනුවට ඔහු සිදු කරන මේ අනුවණක්කාරි ක්‍රියාව නරඹන්න.

Share this post with your friends!