තුන් වරක් එකපිට වෙඩි වැඳි දිවි බේරා ගත් මිනිසෙක්…..පුදුමයි නේද?

මධ්‍යම බ්‍රසීලයේ අරගුවාපාස් නම් නගරයේ වෙළඳ සැල් හිමියෙකුට පොයින්ට් වර්ගයේ පතුරම් වලින් එකපිට තුන් වරක් වෙඩි වැඳීමෙන් අනතුරුව දිවි ගලවා ගැනීමට සමත්ව තිබෙනවා.මෙය ඇත්තටම හාස්කමක් සේ දැනෙන අතර මොහු 35 හැවිරිදි ජෙරි නැටෝ ගොන්සලෝ නම් අයය.සිසිටිවි කැමරා හි සටහන් පරිදි මොහු තම වෙළඳ සැල විවෘත කිරිමෙන් පසු මෙයට ඇතුල් වු මෙම ප්‍රහාරකයා ඔහු භාණ්ඩ අසුරන තැනට පිටුපසින් පැමින මෙසේ තුන් වරක් වෙඩි තබා තිබේ.වසනාවකට මෙන් තුවක්කුවේ ඇතිවු දෝශ තත්වයක් නිසා ප්‍රහාරකයාගේ ඉලක්කයන් වලට යම් බලපෑමක් එල්ල කරමින් උණ්ඩ දෙකක් පමනක් මෙම වෙළඳ සැල් හිමියාගේ හිසේ එක් පෙදෙසකටත්, උදරයේ පෙදෙසකටත් වැඳි තිබෙනවා. මෙම හේතුව නිසා දිවි බේරා ගැනීමට ඔහු තම අත රැඳි කාඩ් බෝඩ්ද යොදා ගත් අතර ඒවා පාසාරු කරමින් ඔහු මෙසේ ප්‍රහාරයට ලක් විය.

ඔහු හැකි ඉක්මනින් රෝහල් ගත කෙරුනු අතර ඔහු අවදානම් තත්වයෙන් මිදී ඇති බව වෛද්‍යවරුන් පැවසීය.ප්‍රහාරකයා පලා ගිය මුදු සිසිට්වි කැමරා ඔස්සේ පුද්ගලයා කවුරුද යන්න පොලීසීය විසින් හඳුනා ඇති අතර මොහු මීට පෙර වසරේද මිනිමැරුම් චුදිතයෙකු වන බව පොලිස් ආරංචි මාර්ග වර්තා කරයි. මෙම විඩීයෝව නරඹන විට මෙහි ඇති භායනක් තත්වය පිලිබඳ අවබෝදයක් ලබා ගත හැක.

Share this post with your friends!