ඩුබායි වල ඉන්න ධන කුවේරයින් ඔවුන්ගේ ජීවිත ගත කරන්නේ මෙහෙමයි!

තමන් සතුව ඇති සුවිශාලවූ ධනස්කන්ධය වියදම් කිරීම සඳහා ලෝක ධනවතුන් විසින් තෝරාගනු ලබන්නේ ඩුබායි නගරයයි. එම නිසා ඩුබායි යනු ලෝක ධනවතුන්ගේ කෙලි මඩලක් ලෙස හඳුන්වන්නට පුළුවන්. අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ කාන්තාරයේ ක්ෂේමභූමිය යනුවෙන් හඳුන්වන ඩුබායි නගරයේ වසෙන ධන කුවේරයින්ගේ ජීවිත කතාවයි. ඔවුන් තම මුදල් වලින් සිදුකරන දේවල් දුටුවොත් ඔබ පුදුමයට පත්වේවි.

1. මුදල් වෙනුවට රත්තරන් කැට ලබාගන්න පුළුවන් ඒ.ටී.එම් යන්ත‍්‍රය
1 (3)

2. බර්ජ් අල් අරැුබ් ගොඩනැගිල්ලේ උඩ ටෙනිස් සෙල්ලම් කරනවා.12

3. ඔබට සිතාගන්නවත් බැරි සතුන් සුරතලයට නිවෙස් වල ඇති කරනවා.
31

4. රත්තරන් වලින් හදපු මෝටර් රථ සුලභ දසුනකි.
23

5. කෑම වලට ලූණු වැඩි වුනොත් බිරිඳ දික්කසාද කිරීමට පවා දෙවරක් සිතන්නේ නැහැ.
5

6. පොලීසිය පදින්නේත් ෆෙරාරි වර්ගයේ අධි සුඛෝපභෝගී මෝටර් රථ.
12121

7. ධනවතුන් මාර්ග තදබදය මගහරින අයුරු
www

8. ඩුබායි වල මාර්ග තදබදය දැක්වෙන අවස්තාවක්
112121

9. මේ ඔබ දකින්නේ ඩුබායි වල ගෙවත්තක සුලභ දසුනක්.
New Bitmap Image

10. විකිමට තිබෙන ජංගම දුරකථන වල මිල ඔබේ නිවසේ වටිනාකමට වඩා වැඩියි.
112121 (1)

Share this post with your friends!