බල්ලෙක් මෝටර් සයිකල් එලවනවා දැකලා තියෙනවාද? දැක්කම පිස්සු හැදෙනවා!

සතුන් ගැන ගත් කල විශේෂයෙන් බල්ලන් මිනිසුන්ගේ වැඩ සිදු කිරීමට යාම ඉතාමත් විනෝද ජනක මෙන්ම ඉතා ප්‍රිය එලවන සුළුය.මෙම විඩීයෝවෙහි දැක්වෙන දක්ෂ බල්ලා මෝටර් සයිකලයක් පදවන ආකාරය මේ වන විට සමාජ ජාලා වෙබ් අඩවි වල ලැවි ගින්නක් සේ පැතිර ඇත.දොඩම් පැහැති අව් කණ්නාඩි පළඳා මෝටර්ස්යිකලය පදින මෙම විඩීයෝව සැබැවින්ම ප්‍රිය ජනකය. එම බල්ලා ඉතා සුක්ශම ආකාරයෙන් බයිසිකලය හසුරුවන අතර බයිසිකලයේ හිමිකරු පසුපස අසුනේ හිඳ සිටී.

ඔහු පිටුපස සිට තම බල්ලාට බයිසිකලය හසුරුවා ගැනීමට උදව් කරන අතර ඔවුන් පසු කර යන පාපැදිකරුවන් මෙය දැක ඔවුන්ට තම ප්‍රීතිය පල කරන අයුරු මෙහි දැක්වේ.මෙය ඉන්දුනීසීයා හි මනාඩෝ හිදි ගත් මිනිත්තුවයි තත්පර 29 ක විඩීයෝවක් වන අතර මෙය 2016 මාර්තු මාසයේ යු-ටියුබ් හි ප්‍රචාරනය විය.

Share this post with your friends!