ෆෙරාරි කාර් එක පරද්දපු සුපිරි පා පැදි කරුවා!

rocketbike (1)
ෆෙරාරි රථයක් පරදවමින් පා පැදිකරුවෙකු තම පා පැදිය ධාවනය කල බව කියතොත් ඔබ එය විශ්වාස කරනවාද? ස්විස්ටර්ලන්තයේ ෆ්‍රැන්සිස් ගොසි නම් මෙම ධාවකයා 3.1ක වේගයකින් එක් තාලයකට පාද හසුරුවමින් පැයට සැතපුම් 207ක වේගයෙන් ධාවනය කරමින් ෆෙරාරි නම් කාර් රථයද අභිබවමින් ඉදිරියට ඇඳීම ගැන ඇසු විට ඔබේ සිත තුල එසේ සිදුවන්නේ කේසේද කියා චකිතයක් ඇතිවීම සමාන්‍ය දෙයකි.එයට හේතුව රාත්තල් 944 ක් රොකට් එන්ජිමක් මේ බයිසිකලයට සිවි කර තිබීමයි. මෙවැනි බයිසිකලයක් ඔහුට නිර්මානය කර දී ඇත්තේ ගිසි ගේ යහළුවෙකු වන ආර්නෝල්ඩ් නොර්ච් ගෙනි. මෙය නරඹන්නෙකුට පුදුම එලවන විඩීයෝවකි.ඔහු මෙසේ ධාවනය කරන්නේ පැයට කිලෝමීටර් 270 ක වේගයෙන් ෆෙරාරි රථයද පහු කරමින් ධාවනය වේ.ගිසි මෙම අපුරු ක්‍රියාව සිදු කරන්නේ තත්පර 4.8 ක් තුලය . සැතපුම් භාගයක් දුර තත්පර 6.8ක් තුලදී ඔහු අවසාන කරයි. මෙවැන්නක් සිතිය හැකිද? ඔබටත් මටත් රොකට් බයිසිකලයක් ලැබුනොත්

Share this post with your friends!