ලෝකේ ඉන්න ලොකුම කිඹුලන් 5දෙනා ගැන විස්තර දැනගන්න කැමතිද? එහෙනම් මේක බලන්න!

ලෝකයේ විශාලතම හා පුදුමාකාර උරග සත්ව කොට්ඨාශයට හිමිකම් කියන්නේ කිඹුලන්ය. කිඹුලන්ගේ පරිණාමය පෘතුවියේ සිදුවන්නේ මිලියන 240කට පමන කාලයකට පෙරාතුවය.එතැන් පටන් මොවුන් විශාල මාළුවා ලෙසද විශාල උරග විශේෂයට අයත් සත්ව කොට්ඨාශයක් ලෙසද නම් දරයි.නමුත් සැබැවින්ම මොවුන් කෙතරම් විශාලද යන්න තවමත් නිර්නය කර නොමැත.මේ පැවසීමට යන්නේ මෙතෙක් වර්තා වු ලෝකයේ විශාලතම කිඹුලන් 5 දෙනා ගැනය.

1.ගස්ටේව්- අඩි 17
gustave-eating
බුරුන්දි හි ටැන්ගන්කියා නම් විලේ සිටින මෙම කුප්‍රකට කිඹුලාගේ විශාලත්වය තවමත් නිශ්චය කල නොහැකි අතර ප්‍රචලිත වර්තා වලට අනුව අඩි 25 ක් යැයි සිතන අතර විශේෂඝයින් පවසන්නේ අඩි 17 ක් පමන වන බවය.

2.පුවෙන්ටෝ නොයේර් -අඩි 17.8
Puento-Noire-Crocodile
Puento-Noire-Crocodile-caught
මොවුන් කැතිනා සුළි කුණාටුවත් සමඟ සොයා ගත් මේ ආක්‍රමණික කිඹුලා විධිමත් ක්‍රියාදාමයකින් උපක්‍රම මගින් 2003 දී කොන්ගෝ රාජ්‍ය මගින් ජීවිත තර්ජන වැලැක්වීමට මේ සත්වයා මරා දමනු ලැබුවා.

3.කැසියස්- අඩි17.11
CASSIUS_CATCH_650
Cassius
ඔස්ට්‍රේලියාවේ ලුණු වතුර සහිත ජලයේදි හමුවන මෙම කිඹුලා දැනට සිටින විශාලතම කිඹුලා ලෙස සැලකේ.(ලොලොන්ග් කිඹුලාගේ මරණයට පසූ මෙලෙනෙසියාවේ මැරින්ලන්ඩ් හි වෙසෙන මෙම සත්වයාට නිර්නය කිරීම් වලට අනුව වයස අවුරුදු 110ක් පමන වනවා.

4.බෘටස්-අඩි 18.4
Brutus
Brutus-Croc
ලුණු මිශ්‍රීත ජලයහි සිටින මේ දැවන්තයා හමුවන්නේ උතුරු ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නම් ගංගාවෙන්ය. විශාල මෝර ප්‍රහාරයකින් දකුණු අත අහිමි වි ඇති බව සනාථ වේ.

5.ලොලොන්ග්-අඩි 20.25
Lolong-Croc
Lolong-1024x645
ගිනස් පොතට පවා ගොස් ඇති මේ සද්ධන්තයා නිසා නගර වැසියන් කීපදෙනෙකුටම තම ජීවීත අහිමි විය.ෆිලිපිනයේ වාසය කල මේ සත්වයාව පසුව මිනිසුන් 100කගේ ආධරයෙන් ගොඩට ගෙන ඇත. පසුව මෙම සතා නැරඹිමට වෙනම සත්ව උද්‍යානයක්ද ඇතිවිය.පසුව නියුමෝනියාව හෘදයාබාධයක් නිසා 2013 පෙබරවාරි 10 වන දින රාත්‍රී 8ට මරණයට පත් විය.

කිඹුලන් ඉතා චමත්කාරජනක සත්ව කොට්ඨාශයක් වන අතර අවසනාවකට වර්ග 23 කින් 17ක්ම මේ වනවිට ලොවින් තුරන් වී ඇත. දුර්වල තේරුම් ගැනීමේ අවධානයක් සහිත මේ සතුන් දැකීමට අතිශය ප්‍රියංකර මෙන්ම මේ ඉතිරිවි ඇති සතුන්ද රැක ගැනීම අප සතු වගකීමකි.

Share this post with your friends!