මෙන්න ත‍්‍රිවිල් එක වෙනුවට ලංකාවට ආපු ලක්ෂ 3නේ කාර් එකේ වීඩියෝව බලන්නකෝ පට්ට!

ඉන්දියාවේ බජාජ් සමාගම නිපදවූ “Qute” නමින් වෙළඳපොලට හඳුන්වාදුන් කාර් එක තමා ලොව අඩුම මිලකට ගන්න පුළුවන් වාහනය. මෙහි මිල ඉන්දියානු රුපියල් වලින් එක්ලක්ෂ තිස්දාහයි. ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක්. ආරංචියේ හැටියට ලංකාවටත් මේ කාර් කිහිපයක් ගෙන්නලාලූ‍. මේ අනුව ළඟදීම මෙම මෙරට ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති අතර රජයේ බදු ඇතුළත්ව අළෙවි කෙරෙන මිල තවමත් තීරණය කර නැත. පැයට කිලෝමීටර් 70 වේගයෙන් යා හැකි මෙම රථය නිපදවා ඇත්තේ නාගරික භාවිතය සඳහාය. රියැදුරුද සමග ගමන්කළ හැකි පුද්ගලයින් ගණන 04කි. පෙට්‍්‍රල් ලීටරයකින් කිලෝ මීටර් 36ක් ධාවනය කිරීමට හැකියාව ඇත.

Share this post with your friends!