ලොමු ඩැහැ ගන්වන මේ විඩියෝව…නරඹලාම බලන්න!

කුඩා දරුවෙක්ට යක්ෂාවේශ වීමෙන් බසයක ගමන් කල මඟින් සංත්‍රාසයට පත්වී තිබෙනවා. මෙය ගින්නක් සේ මේ වන විට සමාජ වෙබ් අඩවි ජාලා ඔස්සේ පැතිර ගියත් පසුව මෙය නවමු වෙළඳ ප්‍රචාරනයක් බව පසුව අවබෝධ විය.” ද වොකින් ඩෙඩ්” නැමැති සන්ත්‍රාස කථා මාලාව ගෙන එන රොබට් ක්‍රික්මන් ගේ දෙවන පියවර මෙම මාර්තු මාසයේදී නික්මෙන අතර මෙය එහි පළමු ප්‍රයත්නයයි.
Outcast-from-the-creators-of-the-Walking-dead
සිසිටිවි කැමරා වලින් දකින ලෙස සකසා ඇති මෙය රූපවාහිනි ප්‍රචාරන වැඩසටහනක් සඳහා නිර්මානය කල දෙයකි.ස්පාක්ඟ ජනයා උදෙසා එම භාෂාවෙන් නිර්මානය වු මෙහි හදිසියේ සමකාමි ව දිවෙන බස් රථයකට කුඩා දරුවෙකු සමඟ ගොඩවෙන මනුස්සයෙක් හදිසියේ එම දරුවා අසනීප වන බැවින් ඇස්ප්‍රීන් පෙත්තක් ඉල්ලා සිටී. එසේ සිට බියෙන් දරුවා අමතා කෑගසයි.
Outcast-from-the-creators-of-the-Walking-dead (2)
එක්විටම අධික දීප්තියෙන් බබලන ඇස් සහිතව යක්ෂාවේශයෙන් මෙම දරුවාගේ හැසිරීම වෙනස් වීම සමඟ බස් රථයේ සිටින මිනිසුන් කැලබෙයි. මුලින් මෙම විඩියෝව පටන් ගැනීමට පෙර ඉතා දක්ෂ අයුරින් මෙය ඇඟවීම උදෙසා වාක්‍යයක් ප්‍රේක්ෂකයා වෙත පෙන්වයි. ” ඔවුන් මෙම නගරය පසු කරමින් සිටී”යන්නය. එමෙන්ම මෙම කෙටි චිත්‍රපටය අවසානය වන විට මෙම ” යක්ෂාවේශ විම ආරම්භය පමනයි” යනුවෙන් සඳහන් කරයි. කෙසේ වුවද ඔබට මෙය නරඹන විට මෙහි ඔවුන් ගෙන ඇති ප්‍රයත්නය කෙතරම් දුරට සාර්ථක වී ඇත්දැයි යන්න පසක් වේ.
Outcast-from-the-creators-of-the-Walking-dead (1)

Share this post with your friends!