බැරැක් ඔබාමාගෙන් පිට සක්වල ජිවින් පිලිබඳ එළිදරව්වක්…බලලම ඉන්නකෝ!

US-President-Barack-Obama
මේ දිනවල එක්සත් ජනපදයේ ජනපති අපේක්ෂක සටන සඳහා බැරැක් ඔබාමා සහ හිලරි ක්ලින්ටන් අතර ඇති ඡන්ද සටන පිළිබඳ උණුසුම් පරිච්ඡේදයකි. කෙසේ වුවද බැරැක් ඔබාමා යු.එෆ්.ඕ හා පිටසක්වල ජීවින් පිලිබඳ ඇති තොරතුරු ඔහුගේ කාර්යාලයෙන් පිටවීමට පෙර එළිදරව් කිරීමට පෙලඹෙන බව හැඟවීම නිසා එය ලෝකය පුරා පුවත් පත් වල මුල් ඉටුවේ ලොකු අකුරුවලින් පල කර ඇත.
UFO-generic
මෙහි පලවන අන්දමට මෙම පිටසක්වල ජිවීන් පිලිබඳ පුවත් සත්‍ය බවත් ඉදිරියේ බොහෝ දේ අනාවරණය වන බවත් පවසා තිබෙනවා.මෙය සනාථ කිරීම සඳහා එක්සත් ජනපද ක්‍රියා පටි පාටි පිළිබඳ විධායක නිළධාරි බැසෙට් මහතාද මේ සියල්ල මාධ්‍යයයට අනාවරනය කරමින් තවත් බොහෝ තොරතුරු වසර 20 කට පසු මෙසේ එළිදරව් වීම මාධ්‍ය ලෝකයට ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයි විශ්වාස කරනවා.ඔහු මෙහි ඔබාමා දරන මතය හා මෙහි සත්‍ය ලඟදීම එළිකරනු ඇති බව 85%ක්ම විශ්වාස කරන බවද පැවසා ඇත. එමෙන්ම මෙම ඡන්දයෙන් බැරැක් ඔබාමා දිනා ජනාධිපති ධූරය නැවත හොබවයි යන්නද පවසා තිබෙනවා.
David-Cameron-Speaks-To-Business-Employees-About-Remaining-In-Europe
මෙය මෙම 69 වියැති නිළධාරියාට නොබෙල් ත්‍යාග සම්මානය දිනා ගැනීමට ඉදිරි පිටිවහලක් වේද යන්නද සිතට ඇතුළුවේ.මෙම පිටසක්වල ජිවීන් පිලිබඳ රහස් තොරතුරු පිලිබඳ තමන් දැඩි අවධානයෙන් පසුවන බව හිලරි ක්ලින්ටන් මෑතකදී කල සාකච්ඡාවකදී අනාවරනය කළාය. බිල්ගේ බිරියද මෙම ජනාපති සටනේ පෙරමුන ගනිමින් ඇයගේ සිවාමිපුරුෂයා වන බිල් ව අනුගමනය කරමින් මෙම යු.එෆ්.ඕ හා පිටසක්වලල් ජීවින් කෙරෙහි නව මානයේ අවධානයන් යොමු කිරීමේ අපේක්ෂාවෙන් පසුවනවා. කෙසේ වුවද අනාගතයේදී රහස් රැසක් අනාවරනය වෙතැයි අපේක්ෂා කල හැකිය.

Share this post with your friends!