හිටිගමන් මහපාරින් මතුවුණ අද්භූත මෝටර් රථය…මතුවුනු විදිහ බලන්න!

විශ්වාස කිරීමට පවා අපහසු අද්භූත දේවල් ලොව කොතෙකුත් සිදුවෙනවා. නමුත් එවැනි දේවල් කැමරා කාචයට හසුවන්නේ ඉතාමත්ම දුලභ වශයෙනි. ටෙලිපෝටේෂන් එසේත් නොමැති නම් තැනකින් තවත් තැනකට ඇසිපිය හෙලන වෙලාවකටත් වඩා කෙටි කාලයක් ඇතුලත ගමන් කිරීම විද්‍යා ප‍්‍රබන්ධ වලින් පමණක් හමුවෙන න්‍යායාත්මක සංසිද්ධියක් බව ඔබ හොඳින්ම දන්නවා ඇති. එවැනි දේවල් සැබෑ ජීවිතය තුල සිදුවීමට කිසිඳු ඉඩකඩක් නැහැ නේද ? නමුත් අහම්බෙන් මෙන් කැමරාවක සටහන් වූ මෙම රූප රාමු පෙ*කඑත නිසා නුතන විද්‍යාවද අභියෝගයට ලක්වෙනවා.

Share this post with your friends!