ඔබ හිතන විදියට මේ සටනින් කවුරු ජය ගනීවිද ?

කිඹුලා යනු ලේ පිපාසිත දරුණු විලොපිතයෙක් බව ඔබට අමුතුවෙන් පවසන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. එවැනි සහාසික දරුණු විලොපිතයෙක්ට බළලෙකු සමග මොන සටනක්ද කියා ඔබට සිතෙන්නට ඇති. මමත් මුලින් සිතුවේ එසේ වුනත්, මෙම වීඩියෝව නැරඹු පසුව එම අදහස සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්තා.

ශරීර ප‍්‍රමාණයෙන් බැලූවද බළලා යනු කිඹුලාගේ එක කටකටවත් මදි තරමට කුඩා සත්වයෙකි. නමුත් බලලා සතුව කෙතරම් දැඩි ආත්ම විශ්වාසය තිබුනාද යත් ජලාශයට නික්ම යනතුරුම කිඹුලාට පහර පිට පහර එල්ලකලා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.

ඔබ සුරතලයට බළලෙකු ඇති කරන අයෙකු නම්, තම සුරතලාගේ ආත්ම විශ්වාසය පිළිබඳව සත්තකින්ම සතුටු වෙන්නට පුළුවන්. පහත වීඩියෝව නරඹන්න.

Share this post with your friends!