ලෝකය පුරා සංචාරය කිරීමට කැමති ඔබට නොයා යුතු තැන් පවා ඇති බව දන්නවාද?

අද ඇති නවීන තාකෂනය මගින් සංචාරය කිරීම බොහෝ පහසු කර ඇත්තේ මනා විස්තර හා පහසුකම් සහිත සමාජ වෙබ් අඩවි ජාලා වලට පින්සිදුවන්නටය.නමුත් ලෝකය පුරාම සංචාරය කිරීමට කැමති වුවත් එසේ නොයා යුතු තැනුත් ඇති බව ඔබ දන්නවද? මේ එළි කරන්න යන්නේ එවැනි තැන් කීපයක් පිළිබඳය.

1.ඉල්හාදා කිව්මදා ග්‍රෑන්ඩ්-මෙම ස්ථානය නයි දුපත ලෙසද හැඳින්වේ.මෙහි ලෝකයේ ඇති උග්‍රතම සර්ප විශේෂ ලැගුම් ගත් පෙදෙසකි.
desktop-1463110018
2.ගෘයිනාර්ඩ් දුපත-1942 දී බ්‍රිතාන්‍ය රජය විසින් නොයෙක් යුධ ක්‍රම අත්හාදා බැලු ස්ථානයක් ලෙස ප්‍රකට මෙම ස්ථානය 1980 දී ලෝකයේ ඇති දරුණුතම ස්ථානය ලෙස නම් කර ඇත. කෙසේ වුවද මෙය දැන් පිරිසිදු කරන ලඳ ස්ථානයක් වුවද තවමත් මෙහි ගොස් ජීවිතය අවධානමේ දැමීමට මිනිසුන් අකමැතිය.
desktop-1463110769
3.සර්ට්සි දුපත- ගිනි කන්දක් පුපුරා යාමෙන් අනතුරුව බිහිවුනු ස්ථානයක් වන මෙය දැන් විද්‍යාඟයින් තම භාරයේ පවත්වා ගෙන ප්‍රවේසමෙන් අධික්ෂන කටයුතු සිදු කරයි.
desktop-1463109908
4.ඉස් උදාර විහාරය- ජපානයේ අති වැදගත් උතුමන් හා පූජකවරුන්ට පමනක් ඇතුල්විය හැකි මෙයා අමතේරසු නම් දිව්‍යාංගනාවක් මූලික කොට තනා ඇති විහාරයකි.
desktop-1463110655
5.උතුරු සෙන්ටිනල් දුපත- මෙය වසර 60,000කට පමන පෙර අත්හැර දමනු ලැබු දුපතක් වන අතර මෙය අන්දමන් දුපත් අසල පිහිටා ඇත. මෙහි වසන අය ඒ අසලට පැමිනෙන ඕනෑම කෙනෙකු මරා දමනු ලබයි. 2004 දී මේ අසලට ලංවු හෙලිකොප්ටරටයක්ද විනාශ කොට ඇත.
desktop-1463110334
මෙසේ අප කෙසේ සිතුවත් මෙවැනි අපට කිසිදා සංචාරය කල නොහැකි තැන්ද ලෝකයේ ඇති බව දැන් ඔබ දන්නවා නේද?

Share this post with your friends!