දත් මැදීම හැර දත් බෙහෙත් කරන්න පුළුවන් දේවල් මෙච්චරක් තියෙනවද! කියවලා බලන්නකෝ!

අප සැවොම දන්නා පොදු කාරණය නම් නිරෝගි දත් දෙපලක් සඳහා නිරතුරුව දත් බෙහෙත් භාවිතා කොට දත් මැදිය යුතු බවයි. නමුත් මෙහි මා සඳහන් කිරීමට යන්නේ එයට අමතරව මෙය භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන පුදුම සහගත වාසි ගැනයි. විශේෂයෙන්ම මින්ට් රසැති දත් බෙහෙත් භාවිතය තුලින් පුදුමාකාර සහගත ප්‍රයෝජන රැසක් ලැබෙන බව ඔබ දන්නවාද?

1.සැනසිලිදායක සුවය
මෙම සුදු පැහැති දන්තාලේප මගින් ඔබගේ මුහුනේ පිම්පල් හා ලප කැලැල් දුරු කරලිය හැකිය. නොයෙක් කෘතීම ආලේපන මගින් ඇතිවන බ්ලීචින් ආසාදන අවම කර ගනිමින් කුරුලෑ එන ස්ථානයේ ආලේප කර පසුව මුහුන සෝදන සබන් වර්ගයකින් සේදු විට අවම අවධානමක් සහිත ප්‍රතිඵල ලබා ගත හැකිය.
maxresdefault-66-1024x707

2.නිය පොතු පෝෂනයට
නිය පොතු පෝෂනය කිරීම සඳහා මෙය භාවිතා කරන අතර දත් මෙන්ම නිය පොතුද ආලේප කර මැඳීම මගින් නිය පොතු නැවුම් හා දීප්තීමත් කරයි.

3.සුළු තුවාල සහ පිච්චිම් උදෙසා
දත් බෙහෙත් සුළු තුවාල සහ සුළු පිච්චීම් සහිත ස්ථානයන් හි ගැල්වු විට එයින් සැනසිලි සුවයක් හා ආසාදන මැඩපැවැත්වීම් සිදු වීමද සිදුවේ.

4.කොණ්ඩය සඳහා
ඔබ කොණ්ඩයට ඩයි වර්ග භාවිතා කොට කෙහෙ ඉමෙහි මල පැහැගැන්වි ඇති නම් ඒ සඳහා මෙය භාවිතා කල හැක. එමගින් එය දුරු කර ගත හැක.

5.ක්‍රෝමියම් ආවරණ පොලිශ් කිරීම සඳහා
මෙමගින් ඔබගේ තුවා රඳවනයන් රාක්ක සහ ඔබගේබයිසිකලය පවා හොඳින් බැබලෙන ලෙස පිරිසිදු කර ගත හැකිය.

6.රීදීමය භාණ්ඩ සඳහා
ඔබේ රීදී ආභරණ හෝ මොනයම් රීදි භාණ්ඩයක් දුර්වර්ණ වී ඇත්නම් ඒ සඳහා දත් බෙහෙත් කදිමය. ඒ තුලින් පැහැදිලි දිදුලන බවක් ලබා ගත හැකිය.

7.සීඩී තැටි ආරක්ෂා කර ගැනීම සඳහා-
දුර්වර්ණ ව සිරවන තැටි සඳහා දත් බෙහෙත් ගැල්වීමෙන් එය යථා තත්වයට හා සීඩී තැටි ආරකෂා කර ගත හැකිය.
7-wonders-of-toothpaste-anti-scratch-remedy-1024x768

8.කුඩා දරුවන් ගේ කිරි බෝතල් පිරිසිදු කිරීම සඳහා
ඉතා විශාල පිරිවැයක් දැරීමට සිදු වන කුඩා දරුවන්ගේ බෝතල් සඳහා දත් බෙහෙත් දමා පිරිසිදු කල විට හොඳින් පිරිසිදු වනවා පමනක් නොව නැවුම් සුවඳක්ද ලැබේ.

9.කැන්වස් පාවහන් පිරිසිදු කිරීම සඳහාද මෙය උපයෝගි කරගත හැක. කලකට පෙර දුර්වර්ණව තිබු සුදු කැන්වස් සපත්තු ජෝඩුවක් ඇත්නම් දත් බෙහෙත් භාවිතා කොට පිරිසිදු කරගත හැක.
unusual-uses-toothpaste-1-1024x684

10.පියානෝ යතුරු
මෙයද සපත්තු මෙන් කලක් යනවිට කහ පැහැයට හැරෙමින් අව පැහැ ගැන්වේ. මෙයද දත් මදින ආකාරයට බුරුසුවකින් පිරි බැදි විට ඉතා පිරිසිදුව සුදු පැහැයෙන් බබළයි.

11.වර්ණ ගැන්වු ස්ථානයන් පිරිසිදු කිරීමට
ඔබේ දරුවා බිත්ති පාට වලින් හැඩකල ඇතිවිට ඒවා පිරිසිදු කිරීම සඳහා යොදා ගැනේ.ඉතා හොඳින් පිරිසිදුවන අතර සුදු පැහැ බිත්ති ලෙස නැවත ඔබට දැකිය හැක.

12.කෝපි හා තේ වලින් ඇතිවන අවපැහැ ගැන්වීම් සඳහා
අප තේ හෝ කෝපි පානයට ගන්නා කෝප්ප කලක් යන විට අව පැහැ ගැන්වෙන අතර ඒවා යැවීමට කෙතරම් දියර වර්ග භාවිතා කලද ඉතා අපහසුය. මෙය ඉතා පහසුවෙන් යැවීම සඳහා භාවිතා කල හැකි හොඳම දෙය නම් දත් බෙහෙත්ය. එමගින් ඉතා පහසුවෙන් එහි ඇති අව පැහැයන් මර්ධනය කල හැක.

13.කෑමට ගන්නා භාණ්ඩ
මේවා ඉතා හොඳින් බැබලෙන ලෙස පිරිසිදු කරගැනීම සඳ භාවිතා කල හැකි දෙයක් ලෙස දත් බෙහෙත් භාවිතා කල හැකිය.

14.යකඩෙන් තැනු භාණ්ඩ පිරිසිදු කීරීම සඳහා
Clean-an-Iron-Step-22-1024x683

15.ෆෝන් ස්ක්‍රීන් වල තියෙන සීරීම ඉවත් කරන්නට

මෙවැනි ප්‍රයෝජනයන් රැසකින් සමන්විත දත් බෙහෙත් ඉතා වටිනා බව ඔබට හැඟෙනවා නේද?

Share this post with your friends!