හිත කම්පනයට පත් වන තරමේ දසුනක්…පාලමක් කඩාගෙන වැටෙන අයුරු!

කාරයක් ඩෑශ් බෝඩයේ සටහන් වු මෙම දර්ශනය නම් විශාල පාලමක් හදිසියේ කඩා වැටීමයි.මෙයට ඉදිරිපසින් ඇත්තේ කලබල ප්‍රවාහන මාර්ගයකි.එම්60 බාර්ට්න් පාළම මෙසේ විනාශ වී ගිය අතර මෙය සඳුදා දින උදෑසන 8.30ට පමන සිදු විය.ප්‍රාතිහාර්යයකට මෙන් මෙයින් කිසිවෙකුට විපතක් සිදු නොවුනු අතර මෙය විඩීයෝ ගත කල පුද්ගලයා පවා ප්‍රකාශ කරන්නේ මෙය දැකිමට පවා පුදුම සහගත බවය.මෙම පාලම පසු කීරීමත් සමඟ කඩා වැටෙනු දුටු මිනිසෙකු පවසන්නේ තවමත් තමාට එය සිහිනයක් බවය.පොළවේ සිට අඩි 60කට උඩින් තනා ඇති මෙම පාලම ක්‍රමයෙන් පහත් වෙන්නට පටන් ගැනීමත් සුළු මොහොතකින් සියල්ල සුනු විසුනු වීමත් සිදුවු බව මෙහිඳි පෙනේ.නමුත් වාසනාවකට මෙන් කිසිඳු අයෙකුට කිසිම ආකාරයේ හිරිහැරයක් හෝ හානියක් සිදු නොවීමම. ඉතා පුදුම සහගත මෙන්ම වාසනාවකට සිදුවු දෙයක් බව හැඟි යන්නේ මෙම විඩීයෝව නැරඹීමෙන් අනතුරුවය.

Share this post with your friends!