මෙය මෙතෙක් දුටු දුෂ්කරම පාසල් ගමනද?…ඔබම නරඹා බලන්න!

මෙය ලෝකයේ මෙතෙක් නොදුටු අසීරූම පාසල් පන්ති කරා දීවිම විය හැකිය.කොලොම්බියාවේ ගඟක කන්දක් ඔස්සේ දිවෙන මෙම අනාරක්ශිත පාලම ඔස්සේ මෙම සිසුන් සෑම දිනකම තම ජීවිතය පරදුවට තබමින් පාසල් කරා පිය නඟයි. දැවමය කොටන් ලෙසින් තනා ඇති මෙහි තැනින් තැනට මෙසේ කොටන් තබා ඇත. මෙමතින් කුඩා ළමුන් බොහෝ දෙනෙක් දිනපතා පාසල් යාම සිදු කරයි.

එය අතිශය භායානක බව ඔබට මෙම නරඹන දසුන් වලින්ම සනාථ වේවි.ගඟ පහළින් තිබීම නිසා තම දරුවා ලිස්සා ගඟට වැටීමට තිබෙන අවධානම 100%කින්ම වැඩි බව සත්‍යය. ගඟේ ජල මට්ටම ඉහල ගිය විට මෙම කොටන් තෙමීම නිසා ලිස්සා යාමේ අවධානම දෙගුණ තෙගුණ කරයි.මෙහි එක් දරුවෙක් තනිවම සහ තවත් දරුවෙකු වැඩිහිටියෙකු ආධාරයෙන් ගමන් කිරීම මේ වන විට සමාජ වෙබ් අඩවි ජාලා වල ගින්නක් සේ පැතිර යයි.

Share this post with your friends!