ඛේදවාචකයක් සහිත චිත්‍රපටියක ස්වරූපය රැගත් චීනයේ අනතුර!

ලෝකයේ නවතම සුපිරි බලය විය හැකි චිනය වැනි රටක අධීවේගි මාර්ගවලද රිය තදබදය බහුලය. ආසියාතික රටවල බොහෝ රියැදුරන්ගේ රිය පැදවීම් ඉතා අවීනීත වන අතර එය මාර්ග තදබද , අනතුරු හා නීතී උල්ලංඝනය වීමටද බලපානු ඇත. මෙම වීඩීයෝ දර්ශනයද එවැන්නකි. මෙයට නිසියාකාර හේතුවක් තවමත් රජයට සෝයා ගත නොහැකි වුවත් මෙයට බලපාන හේතු කීපයක්ම තිබිය හැක.

මෙවැනි දෑ තුලින් ජාතික ආර්ථිකයට එල්ල විය හැකි අර්බුදයද ඉතා විශාලය. මා උලුප්පා දක්වනවා කියා ඔබ සිතනවානම් ඔබ මෙම විඩීයෝව දෙස හොඳින් බලන්න. චීනයේ ජිඇන්සු පළාතේ වාහන 20 ක් පමන එක රොත්තට අනතුරට බඳුන් වී ඇති ආකාරය ඔබට දැකගත හැක.ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට ලක්ෂ 2 කට වැඩි පිරිසක් චීනයේ කාර් අනතුරු වලින් මිය යයි. තවමත් මෙම අනතුරට හේතුව අධිකශනය කරමින් පවති. පාරිසරික බලපෑම් ද හේතුවක් සේ සලකයි. මෙය අතිශය ප්‍රබල අනතුරක් වුවද පුදුමයකට මෙන් පුද්ගලයින් දෙදෙනෙක් පමනක් ජිවිතක්ශයට පත්ව ඇත.


මෙම දරුණු අනතුර සිදුව ඇත්තේ ක්විමින්ග් හි පාරම්පරික අනුස්මරණ දිනයකය. මෙහිදි චිනයේ වැසියන් තම මුතුන් මිත්තන්ගේ සොහොන් වලවල් අසලට ගොස් ඔවුන්ට ප්‍රණාම සිදු කරන කාලයකි. මෙහි ඇති යම් හොඳක් නම් මෙහි ඇති රේල් බස් ප්‍රවාහන පහසුකමයි. මා සිතනා අන්දමට මා මෙහි වාසය කලේ නම් මෙහි මාර්ගවල ධාවනය කිරීමට සිදුවීමම මා කම්පනයට පත් කරාවි.

desktop-1459959469

Share this post with your friends!