අංශක 360 ලොමු ඩැහැ ගන්වන සුළු ටෝනාඩෝ විඩීයෝව! ඒ තරමටම දරුණුයි!

ටෝනාඩෝ චණ්ඩ මාරුත යනු බිහිසුණුම වර්ගයේ කුණාටු වර්ගයකි. පරිසරයේ ඇති අපූර්වත්වය මෙන්ම එහි ඇති බිහිසුණු බව විදහා දැක්වීමට මෙය කදිම නිදසුනකි. දුර්වල ලෙස වායු පිහිටා ඇති තැන්වලින් වායු රැගෙන එකතු වී පැයට සැතපූම් 70ක පමන වේගයෙන් හමන මෙම සුළි කුණාටුවට ගමක් විනාශ කිරීමට ගත වන්නේ සුළු කාලයකි.ටෝනාඩුවක් ඉතා ආසන්නයෙන් දැකීම විරල මෙන්ම අතිශය බයංකාර හැඟිමක් දනවයි.

ඒ කෙසේ වුවද එවැන්නක් පසු පස කිසි විටක ලුහු බැඳීම එතරම් නුවණට සුදුසු කාරණයක් නොවන බව සිහි තබා ගත යුතුයි. මෙම වීඩියෝව අතිශය දුර්ලභ විඩීයෝවක්ද වන්නේ එම නිසාය. වෘත්තීමය වශයෙන් සුළි කුණාටු හමා යන්නෙක් වන රීඩ් ට්‍රිමර් ලබාගෙන ඇති මෙම අංශක 360 හි විඩීයෝව ටෝනාඩෝවක ඇති භයංකාරත්වය සියැසින් නරඹන වා සේ හැඟෙන තරමටම පුදුම සහගතය.මැයි 7 වන දින කොලරාඩෝ හි මෙය විඩීයෝ ගත කර ඇත. සමාන්‍යයෙන් විශ්මය ජනක විඩීයෝවක් ලෙස පැවසීම සධාරන වන්නේ මෙය නිෂ්පාදනය කර ඇති ඇකියු කාලගුණ සමාගම මෙය ඡායාරූප ගත කොට ඇති ආකාරයයි.

මෙය ජංගම ද්‍රකථනයන්හි නැරබීමට එහි රාමුවට ගැලපෙන ලෙස සකස් කරගන්න. ලැප්ටොප් හා කම්පියටරයන්හි විඩියෝව ක්ලික් කර ඇඳීම මගින් සම්පුර්ණ රාමුවට ගැලපෙන ලෙස නැරඹිය හැක. මෙහි එළිදරව් වන සැබෑ රූප රාමු සමාන්‍ය කැමරාවකින් හසු කර ගත නොහැකි අතර වසන්ත සමයේ මෙවැනි කුණාටු එක්සත් ජනපදයේ සමාන්‍ය වුවත් මෙම සුළි කුනාටුව කොලරාඩෝ ප්‍රාන්තය භිතියෙන් මුසපත් කල හත් වැනි කුණාටුව වන අතර ඒබීසී මාධ්‍ය හෙලි කරන ආකාරයට අවම වශයෙන් පස්දෙනෙකු හෝ මෙයින් තුවාල ලබා ඇත.මෙවැනි කුණාටු සමාන්‍යයෙන් පවතින්නේ මිනිත්තු 10ක් වැනි සුළු කාලයකි.

මෙම කුණාටුව මිනිත්තු 7ක් දක්වා පැවති ඇත.

Share this post with your friends!